ජොබ් එකක් හොයාගත්තට වඩා අමාරුයිනේ ඉන්න තැනක් හොයන එක
ඔය සින්ගාවලද බොකදාලා හෝදනවද එහෙ වතුර වලින්ජොබ් එකක් හොයනවට වඩා අමාරුයිනේ ඉන්න තැනක් හොයන එක
50/50 වගේ තමයි.ඔය සින්ගාවලද බොකදාලා හෝදනවද එහෙ වතුර වලින්![]()
පොඩි වැඩක් ඉතින් හොටෙල් තමයි.අඩේ එහෙමද සීන් එක?????
මටත් යන්න තියෙනවා පොඩි වැඩ වගේකට![]()
මහේන්ද්රන් ද ?අර්ජුන අයියව contact කරගන්න බැලුවේ නැද්ද ?

පට්ට ගනන් බන්.ජොබ් එකක් හොයනවට වඩා අමාරුයිනේ ඉන්න තැනක් හොයන එක
ehe bidet neh, mama hardware store ekakin gas batayak aran, tap ekata gahala passa heduwe singapore water walin, maru experience ekaඔය සින්ගාවලද බොකදාලා හෝදනවද එහෙ වතුර වලින්![]()
Welcome to the world putha. If you want to stay in a single room will cost around 1000 or if you want a full apartment think you need to spend least 2500+ජොබ් එකක් හොයාගත්තට වඩා අමාරුයිනේ ඉන්න තැනක් හොයන එක
dubai vala room charge kohomada ban?mamth singa yanna try karala ehe expense wadi hinda dubai pana gatha. room charge ahuwa kalanthe dala danawa
man dan inna room ekata 1.6lak gewanawa. separate room. bed space num 60000 idan tiyenawadubai vala room charge kohomada ban?
මට දවසක් හෙන බොක බරක් ඇවිත් ගියා උන්ගෙ ඔෆිස් එකක ටොයිලට් එකකට හෙන අමාරුවෙන් ගියේ හොද එකක් දාන්න. උකා ගියාම වතුර නෑ.ehe bidet neh, mama hardware store ekakin gas batayak aran, tap ekata gahala passa heduwe singapore water walin, maru experience eka
2000 SGD walata master bedroom ekak set kara ganna barida?Welcome to the world putha. If you want to stay in a single room will cost around 1000 or if you want a full apartment think you need to spend least 2500+
Oka tama kiyanne single nam least 7.5k wath natuwa gihin wadak ne kiyala.
Ita aduwen karaganna puluwan. But you have to share the apartment machan. Privacy onam, I mean complete appartment minimum 2000-2500 wage yanawa. SG patta expensive. MRT langa patta ganan.2000 SGD walata master bedroom ekak set kara ganna barida?
මට දවසක් හෙන බොක බරක් ඇවිත් ගියා උන්ගෙ ඔෆිස් එකක ටොයිලට් එකකට හෙන අමාරුවෙන් ගියේ හොද එකක් දාන්න. උකා ගියාම වතුර නෑ.බොක බරත් කොහෙන් ගියාද නෑ ඒක දැකලා. වෙලාව හොදයි නැත්නම් පිහිදාගෙන එන්න වෙනවා.
![]()
kanna natath inna ratak thiynawa gotabaya mahattya nisa apita nm 
සිංගප්පුරුවේ ලිමිටඩ් resource එක තමයි ඉඩකඩ. ඉල්ලුම ගොඩක් වැඩි දෙයක්. ජොබ් නම් එක එක අහු මුළු වල ඕන තරම් තියෙනවා.
පඩිය 10k ට උඩින් වත් යනවනම් condo එකක් අරං ආතල් එකේ ඉන්න එක වැඩි අවුලක් නැහැ. එහෙම නැති ලංකාවේ ගොඩක් එවුන් ඉතිං කරන්නේ 7-8දෙනා සෙට් වෙලා HDB අරං එකට වැටිලා ඉන්න එක තමයි.
ඕක සිංහලුන්ට වෙන අවුලක්. හැමදාම කරන්න බැහැ ඉතිං. දවසක පිහාදාගන්න වෙනවා.
------ Post added on Jun 19, 2022 at 11:26 PM
Lot of people used to live in Malaysia and commute daily to work in SG. Malaysia the prices are quite low. But when covid hit and the border got closed the demand increased and because of that the prices rose. They haven't still come down and this will take sometime to come down because only recently did SG start accepting tourist.USA wala ekake kiuwa unge apartment rent eka 45% wadi unaa kiyala tika kalayakin
Loke koheth bung housing kiyana eka karima issue ekake hama ekatama ada kaledi![]()
Ita aduwen karaganna puluwan. But you have to share the apartment machan. Privacy onam, I mean complete appartment minimum 2000-2500 wage yanawa. SG patta expensive. MRT langa patta ganan.
Single bedroom and shit might be cheap. But these places also might far from MRTs and the city. that makes it cheaper.mama dakka hoda apartment ekak 1500 SGD, private loku room ekath ekka with dining and etc.. have pool and etc.. awlak nehe, hebei 1 room ewa tiyenawa 600-700 with ac, with fan ekata 500 wage, natnan sharing wage