යටඈදුම (underwear)

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යටඈදුම පිටින් දුවන තරගයක් තියනව කිව්වොත් පුදුම වෙන්න එපා මේ තියෙන්නේ පසුගිය දා
    Gallivan Center හි Salt Lake City නගරයේ පැවැති යට ඈදුමින් පමණක් දිවීමේ මහා තරගයයි.. මේ සදහා ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැකි අතර වයස ගැටලුවක් නැත.. හැබැයි පුතේ යට ඈදුම පමණක් අදින්න පුලුවන්.... හරි හරි මෙන්න තරගය පටන් ගන්න යන්නේ ...


    එක්සර්සයිස් එහෙම කරල කස්ටිය වැඩේට ලෑස්ති වෙන්නේ මේ. ..

    3e9b36cea57dd115f90e6a706700755f.jpg


    හුටා මේ මෙකක්ද මේ කියන්නේ


    825f44fba577d115f90e6a706700005d.jpg


    මෙතනින් තමයි පටන් ගන්නේ තරගය මේ ගලිවර් සෙන්ටර් එක

    a6bc951ba575d115f90e6a706700ff30.jpg


    ඔන්න පටන් ගත්තෝ

    1e4d5eeda57ad115f90e6a706700a5b7.jpg



    මේ මමනේ

    ca7ba12ca57bd115f90e6a7067004701.jpg



    අප්පටසිරි නංගි නැගිට්ට ගමන්ද ආවේ

    ab4eba60a576d115f90e6a706700d719.jpg



    බල්ලොත් ඈවිත් නේ දුවනන්.. ඒත් යට ඈදුම පිටින් :D:D:P


    0c6ccc6aa57bd115f90e6a706700cf75.jpg



    කමෝන කමෝන් හැමදාම දුවන්න හම්බවෙනවැයි මෙහෙම පාරේ

    ce02084fa574d115f90e6a706700cdf3.jpg


    දුවල මහන්සියි වගේ නේ

    fdb5781aa575d115f90e6a7067007ae0.jpg


    ඈර ඈර

    23b0ada7a575d115f90e6a706700d3b5.jpg



    දැන් මේක බලල අපේ අයත් යට ඈදුම් පිටින් පාරෙ දුවන්න ගනීද දන්නෑ... නේ




    s2wc4l.gif
    [/IMG]