යටගිය දවස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මචන්, ටර්බයින් 1 කැරකෙනකොට ඒකෙ shaft 1 flywheel 1ක් හරහා ජෙනියෙ shaft 1ට සම්බන්ධ වෙනවා. main rotor 1 කරකෙන කොට ඒකෙන් main stator එකේ ඔතල තියන සන්නායකයක කම්බි වල විදුලියක් හටගන්නවා. එක හටගන්නෙ residual magnetism එකෙන්.

    ඕනෙම කම්බියක residual magnetism කියල ස්වභාවයෙන්ම තියන චුම්බක ගුනයක් තියනව. main rotor එකේ කම්බිවල residual magnetism ගුනය stator කම්බි වලින් කපන කොට electro magnetic induction හැටියට stator 1 විදුලිය උපදිනවා. හැබයි residual magnetism කියන 1 ගොඩාක් පොඩියි. ඒනිසා ලොකු විදුලියක් ගන්න බෑ. ඒනිසා කරන්න ඕක වැඩි කරන්න ක්‍රම 2ක් තියනවා.

    1. අර උපදින ශක්තියම අපි AVR කියල unit 1ක් හරහා යවලා එක excitor stator 1ට දෙනවා. දැන් ඒකෙ residual magnetism වලට අමතරව අර current 1න් නිපදවන magnetism එකෙනුත් exitor rotor එකෙ AC current generate වෙනවා. දැන් ඒ AC current 1 diode plate 1කට යවනවා. ඒකෙන් AC DC කරලා main rotor 1ට DC excitation current 1ක් දෙනවා. දැන් නිපදවෙන විද්යුත් ශක්තිය වැඩි.

    2. PMG (permanent magnet generator) කියලා ස්තිර චුම්බකයක් තියන rotor 1ක් තියනවා. ඒක stator 1 මැද්දෙ කැරකෙන කොට ආයෙත් AC current හැදිලා ඒක ආයෙත් AVR හරහා යවලා ආයෙත් ඉස්සෙල්ලා උන වැඩේම වෙනවා.

    PMG method 1න් ඉක්මනට excitation current 1ක් ගන්න පුලුවන් 1 ක්ර්මයට වඩා.

    ඔය ක්‍රම 2ම brushless methods කියන ඒවා. දැන් ගොඩක් වෙලාවට brush තියන ජෙනි ගන්නෙ නෑ. brush ගෙවිලා maintainence cost වැඩි වෙනවා.

    brushless-exciter.png

    මරුනේ (y)
     
    • Like
    Reactions: RNETH and D_Mad