ස' යටට අඳින්නෙ නෑලු..... ගෝලයොත් අඳින්නෑලු...
ඔය කියන්නෙ @erozan වගේ ඩයි හාඩ් බයියොන්ට.... අපට නෙමෙයි.... erozan වගේ උන් ඇර මිනිස්සු බහුතරයකට තිත්ත වෙලා තියෙන්නේai bn mun mehema hasirenne
මුන් හිතන් ඉන්නෙ ඒ කාලෙ වගේ හැමදාම මිනිස්සු අන්දවන්න පුළුවන් කියලා... දැන් ඒවා හරි යන්නේ නෑ...ගොන් පකේ ආණ්ඩුවේ තවත් විහිලු සපයන සොන්නයෙක්...
සල්ලි නැති කමට ඉම්පෝර්ට් ලිමිට් කරා නම් හරි මොකක් හරි කරානම් එක මිනිස්සුන්ට කියපල්ලා...එකට තමයි විනිවිද බාවය කියන්නේ...මිනිස්සුන්ට ආණ්ඩුව ගැන විස්වාසයක් ඇති වෙන්නේ එතකොට...
මේ පොන්නයෝ හිතන්නේ මේ වගේ සුරඟන කතා කියල මිනිස්සු රවට්ටන්න පුළුවන් කියල..රටට ආදරේට දේශීය ලබ්බවල් දියුණු කරන්න එහෙම කරා වගේ නිකන් ඉස්සරහට ඇවිත් ටෝක් දෙන්නේ..මෝඩ හුත්තොනේ ඉන්නේ රටේ වැඩි හරියක් ඉතින්
මේ එරෝෂන් වෙන්නත් පුළුවන්. යටට අඳින්න නැතත් පොහොට්ටුවට ආදරේඉරෝසනුත් දෙන්නේ මේ වගේම දාර බයි ටෝක් තමයි.
මුත් එහෙනම් ඉරෝසන් වගේ ජොකා ගන්න ඇත්තේ පමුනුව පාරෙන් වෙන්ඩ ඇති