House building help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මගේ ඉඩමේ මෙහෙම පැත්තක් පල්ලමක් තියෙන්නේ මේකේ ගෙයක් හැදුවොත් ඔය පැත්තෙන් retaining wall එකක් ගහන්න ඕනේ එහෙම නැතුව ඕක යටට කපලා කළොත් හොඳ ද 9feet යටට කපෙන්න ඕනේ saftey එකට යටට කැපුවොත් 1.5 million වැඩි වෙනවා
    එක්කෙනෙක් කියනවා retaining wall එකත් එක්ක අවුලක් නෑ කියලා තව එක්කෙනෙක් කියනවා එහෙම ගැහුවොත් ඕක ගැලවෙන්න පුළුවන් කියලා
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    කරන දෙයක් හොදට කල්පනා කරලා බලලා කරන්න. නැත්තන් ඊළගට ලොකු වැස්සක් එහෙම එනකොට බයේ ඉන්න ඕනි. මොනවා වෙයිද දන්නේ නැහැනේ.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    කරන දෙයක් හොදට කල්පනා කරලා බලලා කරන්න. නැත්තන් ඊළගට ලොකු වැස්සක් එහෙම එනකොට බයේ ඉන්න ඕනි. මොනවා වෙයිද දන්නේ නැහැනේ.
    එක තමා මන් බැලුවේ යටට කැපුවොත් building එකේ බර නැ හැබැයි තව wall දෙකක් එනවා

    get advice from architect, Structural Engineer. Pass your drawing from local council/ NBRO
    What about a civil engineer? He is saying it's ok to go ahead with retaining wall. So in house plan approval process can we get an idea about this through nbro? if they approve for retaining wall then no need to worry?
    ------ Post added on Mar 15, 2026 at 7:15 PM
     
    Last edited:
    • Like
    Reactions: Janatha Jhon

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    For things like these which concerns yours and family safety better get experts involved brother..1.5M wage neme yata unoth badu banis, pana berila gedara giyoth eth iwri..
    මටත් ඉස්සෙල්ලම ඉඩම දකිද්දී හිතුනේ යටට කපලා ගැහුවොත් safe කියලා 1st floor rent කරන්නත් idea එකක් තියෙනවා කැපුවොත් car porch එක 1st floor ගන්න පුළුවන් ground floor එකටත් car porch එකක් ගන්න පුළුවන්