යටි හිත!

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    :shocked::shocked:
    මේ වැඩේ හුගක් දේවල් වලට ප්‍රායෝගිකව යොදාගන්න පුලුවන්!
    උඹ උබට 'එපා' දේ ගැන ෆෝකස් නොකර 'වෙන්න ඕන දේ'ට යටි හිත ෆෝකස් කරන්න ට්‍රයි කරපන්!

    ජීවිතේ කෙටියි බං. අනවශ්‍ය දේට නාස්ති කරන්න තරම් ලොකු කාලය අපිට ඉතුරු වෙලා නැහැ.

    දුක නම් අඩපන්, උපරිමෙටම අඩපන්. වෙලා තියෙන දේ ඇතුලේ හැංගිලා තියෙන 'එක හොද දෙයක්' හොයා ගනින්. ඒ ගැන සතුටු වෙලා ජිවිතේ ඉස්සරහට යමන්. ජස්ට් මූව් ඔන් මචෝ....

    ජය වේවා!

    :yes::yes::yes::yes:

    :)
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    100% ඇත්ත...... තව ගන්න එහෙම ඔනේ කරන දෙයක් තියෙනවනං නිතර දෙවෙලෙ පේන තැනක එකේ පින්තුරයක් පේන්න තියන්න... අනිවා ලැබෙනවා... desktop එකත් මරු මේ වැඩෙටනම්... කොච්චර ලබාගන්න අමරු දෙයක් උනත් අනිවා... අතටම එයි, හැබැයි හෙටම නම් නෙමෙ ගොයියෝ... වටපිටාව සකස් වෙයි.. ඉතිරිය ඉතින් තම තම නැණ පමන.... :yes::yes::yes:

    ආ තව දෙයක්.. මෙහෙමයි.. උබට හැතම්මක් එක දිගට ඇවිදින්න බැරිනම් මට එවරස්ට් නගින්න ලැබියන් කියල හිතුවටනම් කපේදි වෙන්නෙ නැ.... එක නිසා අර මාලුවා ගස් නගින්න හීන මවනව වගේ නම් හිතන්න එපා....

    උබේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න ආවට තැනක්ස් සහෝ!

    ජය වේවා!
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    හැමෝටම වගේ ගෙයක් හදාගන්න ,වාහනයක් ගන්න වගේ දේවල් තමා හින