මේ වැඩේ හුගක් දේවල් වලට ප්‍රායෝගිකව යොදාගන්න පුලුවන්!
උඹ උබට 'එපා' දේ ගැන ෆෝකස් නොකර 'වෙන්න ඕන දේ'ට යටි හිත ෆෝකස් කරන්න ට්‍රයි කරපන්!
ජීවිතේ කෙටියි බං. අනවශ්‍ය දේට නාස්ති කරන්න තරම් ලොකු කාලය අපිට ඉතුරු වෙලා නැහැ.
දුක නම් අඩපන්, උපරිමෙටම අඩපන්. වෙලා තියෙන දේ ඇතුලේ හැංගිලා තියෙන 'එක හොද දෙයක්' හොයා ගනින්. ඒ ගැන සතුටු වෙලා ජිවිතේ ඉස්සරහට යමන්. ජස්ට් මූව් ඔන් මචෝ....
ජය වේවා!
![]()

100% ඇත්ත...... තව ගන්න එහෙම ඔනේ කරන දෙයක් තියෙනවනං නිතර දෙවෙලෙ පේන තැනක එකේ පින්තුරයක් පේන්න තියන්න... අනිවා ලැබෙනවා... desktop එකත් මරු මේ වැඩෙටනම්... කොච්චර ලබාගන්න අමරු දෙයක් උනත් අනිවා... අතටම එයි, හැබැයි හෙටම නම් නෙමෙ ගොයියෝ... වටපිටාව සකස් වෙයි.. ඉතිරිය ඉතින් තම තම නැණ පමන....
ආ තව දෙයක්.. මෙහෙමයි.. උබට හැතම්මක් එක දිගට ඇවිදින්න බැරිනම් මට එවරස්ට් නගින්න ලැබියන් කියල හිතුවටනම් කපේදි වෙන්නෙ නැ.... එක නිසා අර මාලුවා ගස් නගින්න හීන මවනව වගේ නම් හිතන්න එපා....