යට ඇදුම් නෑ කියා මැරෙන්නෙ නෑ…

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.


    නමුත් කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් මිය යන බවද ඒ මහතා පෙන්වා දෙයි.


    මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව ද පැවසූ අමාත්‍යරයා පැවසූ අතර ඊට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බවද කියා සිටියේය.

    Source

    :lol::lol::lol::lol::lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනාගතය දුටු නායකයා..... විදුර 2015 දී..
    12303931_10153251074459033_3649266053517036058_o.jpg

     
    • Like
    Reactions: TNHM

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕව පස්න අමතක කරන්න ගේන කතා.
    ආන්ඩුවෙන්මයි ඔය කේස් එක ෆේස් බුක් වල අදින්න ඇත්තෙ. අපේ උන් පේලියට ජොකාගෙ වාටියෙ එල්ලුනා. දැන් එකෙක්ටවත් අනික් ඒව මතක නෑ.
     
    • Like
    Reactions: ElaBaba and TNHM

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    පැන්ටි බ්‍රා එහෙමත් නැද්ද?
    බයි ගෑනු ඕව අඳින්නේ නැද්ද?