එහෙනම් බන් ශ්රී ලංකික ආදී මුතුන් මිත්තන් ඕව ඇන්දේ නෑනේ. උන් කුඹුරු වැඩ කලා හේන් කෙටුවා උන්ට වට්ටක්ක ගෙඩි වගේ ගැජට් තියෙන්නේ ඇතිනේ.
මමත් Gym එකට යද්දි supporter එක අදින්නෙ normal ජොකාට උඩින්. එතකොට හොදට හිර වෙලා හිටින නිසා. ආයෙනම් අදින්නෙ නැහැ
. ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කරාට.