බයික් එකේ යතුර ගෙවිල. යතුරක් කප්පෝගත්ත. පීරකින් අතුල්ලල හදල දුන්නෙ.. සිම්පල් වැඩක්නෙ.. විනාඩි පහක්වත් ගියෙ නෑ. රුපිල් 350ක් ගත්ත 
යතුරු කපන්නෙ ඔහොම කියල දන්නවනං මම පීරක් හොයාගෙන කපා ගන්නව

යතුරු කපන්නෙ ඔහොම කියල දන්නවනං මම පීරක් හොයාගෙන කපා ගන්නව