යතුරක් කපන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    බයික් එකේ යතුර ගෙවිල. යතුරක් කප්පෝගත්ත. පීරකින් අතුල්ලල හදල දුන්නෙ.. සිම්පල් වැඩක්නෙ.. විනාඩි පහක්වත් ගියෙ නෑ. රුපිල් 350ක් ගත්ත :shocked:

    යතුරු කපන්නෙ ඔහොම කියල දන්නවනං මම පීරක් හොයාගෙන කපා ගන්නව :angry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බයික් එකේ යතුර ගෙවිල. යතුරක් කප්පෝගත්ත. පීරකින් අතුල්ලල හදල දුන්නෙ.. සිම්පල් වැඩක්නෙ.. විනාඩි පහක්වත් ගියෙ නෑ. රුපිල් 350ක් ගත්ත :shocked:

    යතුරු කපන්නෙ ඔහොම කියල දන්නවනං මම පීරක් හොයාගෙන කපා ගන්නව :angry:

    වාහන වලට අදාල යතුරු වෙනම ගන්න තියෙනවා පොඩි ප්‍රමාණයක් තමයි ගාලා හදන්න තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    වාහන වලට අදාල යතුරු වෙනම ගන්න තියෙනවා පොඩි ප්‍රමාණයක් තමයි ගාලා හදන්න තියෙන්නේ

    සිම්පල් වැඩක්නෙ බං.. අයියෝ සල්ලි :sorry:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මොකක්ද සීන් එක, ඇයි අපිට අමාරු :confused:

    ඒක කපන ක්‍රම සහ විදි දන්නෙ උන්ම තමයි. යතුර හිල බලල හරියන යතුරක් කපන්න තරමට උන් දස්සයි. බොරුනම් පීරක් අරන් කපල බලපන් කෝ