යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය අද සිට දැඩ

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය අද සිට දැඩ

    යතුරුපැදිකරුවන් සඳහා වන නීති අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මාර්ග රිය අනතුරු අවම කිරීම මෙහි අපේක්‍ෂාව බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

    අධික වේගය, ආරක්ෂක හිස්වැසුමේ නිකට පටිය තද නොකිරීම, වර්ණ සහිත වයිසර් පැළඳීම සහ අපරික්ෂාකාරී ලෙස වාහන පසුකර යෑම පිළිබඳව දැඩි අවදානය යොමු කරනු ඇති.

    වැරදිකර හසුවන යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද නෙත් නිවුස් පොලිස් ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියා. ඔහු පැවසුවේ අදාල යතුරුපැදිකරුවන්ට දඩ නියම කිරීමට හෝ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

    ශ්‍රී ලංකාවේ දැනට භාවිත කෙරෙන යතුරුපැදි සංඛ්‍යාව ලක්‍ෂ 29ක් පමණ බවද එය ශ්‍රී ලංකාවේ භාවිත මුළු වාහනවලින් සියයට 53ක් පමණ බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා. මෙම වසරේ පළමු මාස 04 තුළ සිදුවු යතුරුපැදි අනතුරුවලින් යතුරුපැදිකරුවන් සහ පිටුපස ගමන් කළ පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.


    - http://nethfm.com/article/72756
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    meeta kalin TV eke ad ekak giya lankawe bike elawana ayagen wadi denek marenne anik wahanawala riyaduruge waradin kiyala. :P
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඊලගට කලිසමේ සිප් එක හරියාකාරව වසා නොගැනීම..

    මුන් ගෙනාවොත් ගේන්නේ මහා ගොන් නීති යකෝ.
    මන් හෙල්මට් එකේ ක්ලිප් එක දාන්න ආසම නැ :no:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    මුන් ගෙනාවොත් ගේන්නේ මහා ගොන් නීති යකෝ.
    මන් හෙල්මට් එකේ ක්ලිප් එක දාන්න ආසම නැ :no:

    ita wada hodai ban helmet eka danne nathuwa yanawa.... :lol::lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මුන් ගෙනාවොත් ගේන්නේ මහා ගොන් නීති යකෝ.
    මන් හෙල්මට් එකේ ක්ලිප් එක දාන්න ආසම නැ :no:

    Clip thada karagena pala. samahara helmet(thamange nowana ewa boho wita) wisi wenawa hulagatath.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුන් ගෙනාවොත් ගේන්නේ මහා ගොන් නීති යකෝ.
    මන් හෙල්මට් එකේ ක්ලිප් එක දාන්න ආසම නැ :no:
    උබලා වගේ උන් ඉන්න හින්දා තමා බන් ගොන් නීතී ගේන්නේ.. ඇයි බන් හෙල්මට් එක දාලා සෙකියො වෙන්න ක්ලිප් එක ගැහුවේ නැත්තම්, හෙල්මට් එක දාන එකෙන් වැඩක් තියනවද? හෙල්මට් දාන හැටිත් නීතී පොතේ.. අනේ මන්දා බන්..
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    උබලා වගේ උන් ඉන්න හින්දා තමා බන් ගොන් නීතී ගේන්නේ.. ඇයි බන් හෙල්මට් එක දාලා සෙකියො වෙන්න ක්ලිප් එක ගැහුවේ නැත්තම්, හෙල්මට් එක දාන එකෙන් වැඩක් තියනවද? හෙල්මට් දාන හැටිත් නීතී පොතේ.. අනේ මන්දා බන්..

    a47aa693130cb2e0.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    Thaththa helmat daala podi lamayawa helmet nathiwa geniyana harakwath thahanam karanna one.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙල්මට් එක හරි ආකාරව දාගෙන පලයන්. පොලිසියට බය නිසා නෙමෙයි.. උබේ ආරක්ශාවට. බල්ලෙඛරි පැන්නොත් කෙලගෙන ආවොත් අඩු තරමේ ඔලුවවත් බේරෙනවනේ බන්.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මුන් ගෙනාවොත් ගේන්නේ මහා ගොන් නීති යකෝ.
    මන් හෙල්මට් එකේ ක්ලිප් එක දාන්න ආසම නැ :no:

    Mee harakek muu...