යතුරුපැදි ලියාපදිංචිය

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේ ආණ්ඩුවේ ඒවා බෑ කියහන්...:P

    අඩේ මාර සීන් එකනේ....අපේ පැතිවල නම් උන් අගේට කොර ගත්තා වැඩේ මොකෑ දන්නෑ බන් :confused:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බඩු ආව මචන් පෙරේදා :P
    නම්බර් ප්ලේට් එකත් ලබන සතියෙ එනව කිව්ව
    මං ඉන්ශුවරන්ස් කාඩ් එකත් අරන් ආදයම් බලපත්‍රෙත් අරන් ආව