200cc bro
Model eka mokakda?
200CC walata echchara case ekak na ne ban policyen?

200cc bro

Model eka mokakda?
200CC walata echchara case ekak na ne ban policyen?![]()
මේ ආණ්ඩුවේ ඒවා බෑ කියහන්...
අඩේ මාර සීන් එකනේ....අපේ පැතිවල නම් උන් අගේට කොර ගත්තා වැඩේ මොකෑ දන්නෑ බන්

බඩු ආව මචන් පෙරේදා
නම්බර් ප්ලේට් එකත් ලබන සතියෙ එනව කිව්ව
මං ඉන්ශුවරන්ස් කාඩ් එකත් අරන් ආදයම් බලපත්රෙත් අරන් ආව