යතුරු පැදි මිල ඉහළට ?
යතුරු පැදි මිල ඉහළට ?
යතුරු පැදි මිල ගණන් 25% කින් පමණ ඉහළ යනු ඇතැයි, යතුරුපැදි ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. http://ethalaya.com/images/stories/bike.jpg පසුගිය පළමු වෙනිදා ක්‍රියාත්මක කළ බදු සංශෝධනයේ දි යතුරුපැදි ආනයනය මත බලපාන විවිධ බදු වර්ගද සංශෝධනයට ලක්විය.
රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් එස්.ආර්.ආටිගල මහතා පැවසුවේ, නව බදු සංශෝධනය හේතුවෙන් යතුරු පැදි මිල ද පහළ යා යුතු බවය.
නමුත් රජය පෙන්වා දෙන්නේ, නව බදු සංශෝධනය හේතුවෙන් යතුරුපැදි ආනනයේ දි ගෙවීමට වන සඵල බදු ප්‍රමාණය පහළ යන බවය.
බදු සංශෝධනයේ දි හදුන්වා දුන් 25% ක ආනයනික බද්ධ 20% දක්වා පහළ දැමු බව රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ජනරල් එස්.ආර්. ආටිගල මහතා අද අනාවරණය කළේය.
ඔහු පැවසුවේ, එලෙස යතුරුපැදි සහ ආනයන බදු පහළ දැමිම හේතුවෙන් ඇතිවන වාසිය පාරිභෝගිකයාට ලබා දිය යුතු බවය.
ඒ අතර භාවිත කළ වාහන ආනයනයේදි ඒවායේ අගය තීරණය වන ක්ෂයවිම් ප්‍රතිශතයද සංශෝධනය කර තිබේ.
ඒ හේතුවෙන් භාවිත කළ වාහන මිල ගණන් ද සීඝ්රයෙන් පහළ යා යුතු බව රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.
ඒ අතර විදේශ මුදල් මෙරටට ගෙන්විමේ දි අය කළ බදු වර්ගද ඉවත් කිරිමට රජය තිරණය කර ඇති බව අද පැවති කැබිනට් තිරණ දැනුම් දිමේ ප්රවෘත්ති සාකච්ඡාවේදි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
+++++++++++++++++++++++++++++++++++
අයියෝ.. මදැයි මම බයික් එකක් ගන්න හිටියා....