යතුරු_පැදියක්_රු_50000

යතුරු_පැදියක්_රු_50000

'ඔබට මේ යතුරු පැදිය දෙන්නේ ගමේ ඇවිදලා ගමට වැදගත් සේවයක් කරන්න'

mainpic_L.jpg



මේ යතුරු පැදිය රුපියල් ලක්ෂ තුන හමාරකටත් වඩා වැඩි වෙනවා. ඕක අවුරුදු පහක් කපන කොට පඩියෙන් සෑහෙන මුදලක් යතුරු පැදියට කපයි. ඊට පස්සේ ඒකටත් වග කියන්න වෙන්නේ මට. ඒ නිසා මම කල්පනා කළා මේ ලක්ෂ තුනහමාර කපා දමනවාට වඩා තමුන්නාන්සේලාට පහසු වෙන්න ඔය කීයක් හරි නාම මාත්‍රිකව රුපියල් 50,000ක් විතර දීලා යතුරු පැදිය අරගෙන යන්න කියන්න” (අනුරාධපුර සල්ගාදු පිටියම විනාඩි ගණනක් අත්පො‍ළසන් හඬින් ගිඟුම් දේ.) හැබැයි මේක දෙන්නේ ගමේ ඇවිදින්න. මේ නිලධාරීන් ඉතා වැදගත් සේවයක් ගමට සිදුකරන්න ඕන. මා එය බලාපොරොත්තු වෙනවා. ජනතාවට එම සේවය හරියාකාරව ඉටු කරයි කියා අප බලාපොරොත්තු වෙනවා.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බැව් පැවැසූවේ මහින්ද චින්තනය යථාර්ථයක් කරමින් 2014 අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් අනුරාධපුර සල්ගාදුපිටියේ පැවැති රාජ්‍ය සේවකයන්ට යතුරු පැදි බෙදා දීමේ රාජ්‍ය උත්සවයේ දීය.:love::love:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol: ඩිස්කවර් 125 එකක් ලක්ෂ 3.5ක් උනේ කොහොමද දන්නේ නෑ...... :rofl:

    අපෝ එක තේරෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ අර police bike එකක් මිලියන 3ක් වෙච්ච විදියටම තමයි. :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mr.ගොටුකොළ;16942304 said:
    පහසු ගෙවීමේ ක්‍රමයට ගත්තම පොලියත් එක්ක ඔය වගේ ගානක් එනවා බන්.

    ඒ කතාවත් ඇත්ත තමයි හැබැයි... :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ කතාවත් ඇත්ත තමයි හැබැයි... :dull:
    මේ යතුරු පැදිය රුපියල් ලක්ෂ තුන හමාරකටත් වඩා වැඩි වෙනවා. ඕක අවුරුදු පහක් කපන කොට පඩියෙන් සෑහෙන මුදලක් යතුරු පැදියට කපයි.

    ලක්ෂ 3.5 වලට පොලිය හදන්නෙ... ඩිස්කවරිය එතකොට ලක්ෂ පහක්වත් වෙනව ලොලෙ ලොල් :rofl::rofl:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Mr.ගොටුකොළ;16942283 said:
    මේ යතුරු පැදිය රුපියල් ලක්ෂ තුන හමාරකටත් වඩා වැඩි වෙනවා. ඕක අවුරුදු පහක් කපන කොට පඩියෙන් සෑහෙන මුදලක් යතුරු පැදියට කපයි. ඊට පස්සේ ඒකටත් වග කියන්න වෙන්නේ මට. :love::love:

    කෝටි 50 කාර් ගේනව කාගෙ සල්ලි වලින්ද.....අපේම සල්ලි වලින්නෙ බං

    බයික් 1ක් ලක්ෂ 2යි කියල හිතමු...
    කෝටි 50 ගත හැකි බයික් ගණන=500,000,000/200,000
    =2500

    ගත හැකි lamboghini(හෝ මොනා හරි..වාහන ගැන දන්නෙ නෑ මං)=1


    කෝටි 50ද දන්නෙ නෑ අඩු හෝ වැඩි ඇති....උපකල්පනයක් පමණි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙන්න මෙහෙමයි ඕක වෙන්නේ

    පුටාර් එකේ මිල ලක්ස 2.50 + කොමිස ලක්ස 1 = ලක්ස 3.50
    පොලිය හැදෙනව නම් හැදෙන්නේ 3.50 + පොලිය
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    අඩෝ ගොටුකොළයා ගෑනිටත් හමිබ උනාද එකක් ගම වටේ ගිහින් සේවය කරන්න.