යතුරු_පැදියක්_රු_50000
'ඔබට මේ යතුරු පැදිය දෙන්නේ ගමේ ඇවිදලා ගමට වැදගත් සේවයක් කරන්න'
මේ යතුරු පැදිය රුපියල් ලක්ෂ තුන හමාරකටත් වඩා වැඩි වෙනවා. ඕක අවුරුදු පහක් කපන කොට පඩියෙන් සෑහෙන මුදලක් යතුරු පැදියට කපයි. ඊට පස්සේ ඒකටත් වග කියන්න වෙන්නේ මට. ඒ නිසා මම කල්පනා කළා මේ ලක්ෂ තුනහමාර කපා දමනවාට වඩා තමුන්නාන්සේලාට පහසු වෙන්න ඔය කීයක් හරි නාම මාත්රිකව රුපියල් 50,000ක් විතර දීලා යතුරු පැදිය අරගෙන යන්න කියන්න” (අනුරාධපුර සල්ගාදු පිටියම විනාඩි ගණනක් අත්පොළසන් හඬින් ගිඟුම් දේ.) හැබැයි මේක දෙන්නේ ගමේ ඇවිදින්න. මේ නිලධාරීන් ඉතා වැදගත් සේවයක් ගමට සිදුකරන්න ඕන. මා එය බලාපොරොත්තු වෙනවා. ජනතාවට එම සේවය හරියාකාරව ඉටු කරයි කියා අප බලාපොරොත්තු වෙනවා.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බැව් පැවැසූවේ මහින්ද චින්තනය යථාර්ථයක් කරමින් 2014 අයවැය යෝජනා ක්රියාත්මක කරමින් අනුරාධපුර සල්ගාදුපිටියේ පැවැති රාජ්ය සේවකයන්ට යතුරු පැදි බෙදා දීමේ රාජ්ය උත්සවයේ දීය.

ඩිස්කවර් 125 එකක් ලක්ෂ 3.5ක් උනේ කොහොමද දන්නේ නෑ...... 