යථාර්තය වියතෙකු ඇසින්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙම සිදුවීම පිළිබඳ විශේෂ විමර්ශනයක්‌ සිදුකරමින් සිටින බෞද්ධ ආරක්‌ෂක සභාවේ විධායක අධ්‍යí පූලියද්දේ සුධම්ම හිමියන් සමග එම ගමේ ග්‍රාම සේවක මහතා පවසා ඇත්තේ මෙම අවාසනාවන්ත සිදුවීම පිටුපස ආගමික මතවාද පිළිබඳ ගැටුමක්‌ තිබූ බවකි. එමෙන්ම ශ්‍යාමලී මෙම අන්‍යාගමික මූලධර්මවාදී නිකායට බඳවා ගැනීම සඳහා ඇයගේ සොහොයුරියත් නිරන්තරයෙන් බලපෑම් කළ බවටද තොරතුරු ලැබී ඇති බව උන්වහන්සේ අප සමග පැවැසූහ.

    මෙහිදී මෙම සිදුවීම හා බැඳුණු සැකසංකා ඇතිවන අවස්‌ථාවන් කිහිපයක්‌ පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇත. මෙම සිදුවීම වූ දිනයේ දසනායකගේ බිරිඳ ශ්‍යාමලීත් ඔහුගේ බාල දරුවාත් නිදාගෙන ඇත්තේ එකම කාමරයක බිම පැදුරක්‌ මතය. තම ඇඟට ගිනි ඇවිළෙන බව ඇයට දැනෙද්දී ඇය අසල නිදා සිටි තම ලෙයින් වැදූ දරුවාද ගිනිගන්නා බව දැක දැකත් කාමරයේ ජනේලයේ අගුල් ඉවත් කර පැන ගියේ කෙසේද යන්න ප්‍රශ්නයකි. මරණ බයෙන් ඇය එසේ පැන ගියා යෑයි සිතුවද අදාළ ජනේලයේ අගුල් ඉවත් කර පැන යැමට තරම් ඇයට සිහිකල්පනාව තිබුණේ නම් තම බාල පුතු සිහිනොවුණේ ඇයිද? ඇයගේ සොහොයුරිය පසුගිය සති අන්ත ජාතික පුවත්පතට පවසා තිබුණේ නැගණිය ජනේලය කඩාගෙන එළියට පැන්න බවයි. නමුත් එහි ගිය අපට පැහැදිලිව පෙනුනේ ජනේලයේ අගුල් ඇර ඇය එළියට පැමිණ ඇති බවක්‌ය. එමෙන්ම ගිනිගෙන දැවුණු ස්‌ථානවල දහම් පාසල් පොත්, ධම්ම පදය පොත කිසිදු ආකාරයකට ගිනි ගෙන නොදැවී තිබුණේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

    ශ්‍යාමලීගේ අක්‌කා පවසනුයේ දසනායකගේ දේහය තම නිවසේ තබා ගැනීමට කැමැති වූ බවත්, ඔහුගේ ඥතීන් අකමැති නිසා එය ජාතික රෝහලේදීම වැළලූ කතාවකි. එහෙත් ඒ පිළිබඳ අප කළ සොයා බැලීම්වලදී හෙළිවූයේ දසනායකගේ මෘත දේහය ඔහුගේ මිතුරන් විසින් රැගෙන ගොස්‌ ඔහුගේ ගම්මානයේදී මිහිදන් කර ඇති බවකි.

    පසුගිය සතියේ සෑම ජාතික පුවත්පතකම පාහේ පළවී තිබුණේ මෙම අවාසනාවන්ත ඉරණමින් දිවිගලවා ගත් ශ්‍යමලීගේ හා ඇයගේ ඥතීන් කළ ප්‍රකාශයන්ය. ඔවුන් කිසි විටෙක ඔවුන්ට අවාසි වන ආකාරයේ කිසිදු දෙයක්‌ නොකියන බව පැහැදිලිය. ඔවුන් මෙම සිදුවීම පිටුපස සැඟවුණු ආගමික මත ගැටුම පිළිබඳ සැඟවීමට උත්සාහ ගන්නා බව ඔවුන්ගේ පරස්‌පර විරෝධී කතාවලින් පැහැදිලි වේ.

    දසනායක සිද්ධියවූ දින උදෑසන රතන හිමියන් හමුවීමට ගොස්‌ පැවැසූ කතාවට අනුව දසනායකගේ බිරිඳගේ අන්‍යාගමික ක්‍රියාපිළිවෙත තම නිවසේ සාමයට බාධාවක්‌ වී ඇති බව නම් පැහැදිලිය. ශ්‍යාමලී සහ දසනායක යන දෙදෙනාම විවාහ වී ඇත්තේ ආදර සබඳතාවකිනි. එහිදී ඔවුන් දෙදෙනා ආගම කිසිදු ආකාරයක ප්‍රශ්නයක්‌ කරගෙන නොමැත. එලෙස සමගියෙන් සාමයෙන් ගෙවුණු පවුල් දිවිය අකාලයේ පාත්වූ මේ හෙණ ගෙඩියට වගකිව යුත්තේ කවුරුන්ද? මේ විනාශට මඟ පෑදුවේ ශ්‍යාමලී ඇදහූ පෙන්තකොස්‌ත ක්‍රිස්‌තියානි මූලධර්මවාදී ආගමේ පාස්‌ටර්වරුන්ය. බව පැහැදිලිය. ඔවුහු ශ්‍යාමලීගේ සහ දරුවන් ජීවිත යක්‌ෂයාගේ ආගමේ ඉගැන්වීම්වලින් මුළාකර දැමූහ. රටක්‌ කම්පා කළ ෙ€දවාචකයකට මුලපිරුවේ මෙම මූලධර්වාදී ආගමික ඉගැන්වීම් ය.

    ශ්‍යාමලී තම දරුවන්ද මිත්‍යාදෘෂ්ටික මූලධර්මවාදී ආගමික නිකායක ඉගැන්වීම්වලින් මුළා කර ඇති බව දසනායකගේ ප්‍රකාශයෙන් ද පැහැදිලි වේ. පියකු ලෙස තමන්ට හිමිවිය යුතු ගෞරවය කෙලෙසනු ලැබූ මෙම පාපකාරී මූලධර්මවාදී ආගම පිළිබඳ ඔහු තුළ තිබුණේ දැඩි කලකිරීමකි. තම පවුලේ සාමයත්, දරුවන්ගේ සෙනෙහසත් මූලධර්මවාදී කණ්‌ඩායම්වල මිත්‍යාදෘෂ්ටික ඉගැන්වීම හමුවේ අහිමි වූ නිසා ඔහු දැඩි ආතතයකින් පෙළුණේය. දසනායක බුදුන් වදින විට මැටි පිළිමවලට වඳින්නේ ඇයිදැයි යන ප්‍රශ්නය ඇසීමට තරම් තම දරුවන් පෙළඹවීමට ඔවුන්ගේ සිත් තුළ මෙම කතෝලික මූලධර්වාදීන්ගේ වෛරී ආගමේ බීජ වපුරා තිබිණි.

    මෙම ප්‍රශ්නයෙන් මිදීමට ඔහු දස අතේ කල්පනා කළේය. අවසානයේදී ගින්නක්‌ ලෙසින් පිටවූයේ ඔහු සිතේ දැවුණු වේදනාවයි. ඔහුගේ මානසික ආවේගයයි. ඔහුගේ ක්‍රියාව අප කිසිසේත් අනුමත නොකරන නමුත්, දසනායකගේ පවුල මෙවන් අවසනාවන්ත ඉරණමකට ඇද දැමීමට ක්‍රියා කළ අධම අන්‍යාගමික මූලධර්මවාදී නිකායන්වලට මෙරට තවදුරටත් ක්‍රියාත්මකවීමට නම් ඉඩ නොදිය යුතුය.

    කතෝලික පල්ලියට පවා දෙස්‌ දෙන මෙවැනි ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කල්ලි මෙරට සාමයට, ආගමික සහජීවනයට බලවත් අතුල් පහරකි. මෙම මූලධර්මවාදී කණ්‌ඩායම් ආගමේ නාමයෙන් මෙරට අහිංසක මිනිස්‌ ජීවිත බිලිගෙන ඇති ප්‍රමාණයත්, පවුල් ජීවිත කඩා ඉහිරවා ඇති ප්‍රමාණයත් පිළිබඳ කතා කරන්නේ නම් එය එක්‌ ලිපියකට ලඝූකොට දැක්‌විය නොහැකිය. මෑතකදී විහාරමහ දේවී උද්‍යානයේදී මහ දවල් අමු අමුවේ මිනිස්‌ ජීවිත දෙකක්‌ මෙවැනි ක්‍රිස්‌තියානි මූලධර්වාදී කණ්‌ඩායමක පාස්‌ටර්වරයෙක්‌ බිලිගත් අයුරු කිසිවකුට අමතක නැත. එහෙත් එවැනි ක්‍රියාවන් මැඬපැවැත්වීමට මෙරට වගකිව යුතු කිසිදු අංශයක්‌ මැදිහත් වන බවක්‌ නම් පෙනෙන්නට නැත. සිංහල බෞද්ධ රටක සිංහලයන් බෞද්ධයන්ට වන හානිය වෙනුවෙන් හඬ නඟන්නට කිසිදු පාලකයෙක්‌ ඉදිරිපත් නොවේ. අප එසේ පවසන්නේ මෙම අශ්ශීල ක්‍රිස්‌තියානි මූලධර්වාදී කණ්‌ඩායම්වල ප්‍රධාන ඉලක්‌කය වී ඇත්තේ මෙරට අහිංසක සිංහල බෞද්ධ ජනතාව වීම නිසාය. එම මූලධර්මවාදී කණ්‌ඩායම් මෙරට නීතිය හා සදාචාරය පිළිබඳ කිසිදු තැකීමකින් තොරව මේ මොහොත වන විටත් නිදහසේ මූලධර්මවාදය මෙරට ව්‍යාප්ත කරමින් සිටිති.
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙවැනි මූලධර්වාදීන්ගේ ක්‍රියා කලාපයන්, මෙරටින් සහමුලින්ම අතුගා දැමූ ත්‍රස්‌තවාදයට වඩා භයානකය. දැන්වත් මේ පිළිබඳ රජය අවදියෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යය. මෙවැනි මූලධර්වාදී කණ්‌ඩායම්වලට ක්‍රියාත්මක වීමට, ඔවුන්ගේ මූලධර්මවාදී අදහස්‌වලට අහිංසක ජනතාව බිලිබා ගැනීමට නොහැකිවන ආකාරයට පරිසරය සැකසිය යුතු බව නම් පැවැසිය යුතුමය.

    මෙරට ඕනෑම පුරවැසියකුට තමන් කැමැති ආගමක්‌ ඇදහීමට කිසිදු ආකාරයකින් බාධාවක්‌ නැත. එහෙත් අප සැමදා පවසන ආකාරයට සදාචාර විරෝධී ආකාරයෙන් මෙරට සාමයට සමගියට බාධාවන අයුරින් ක්‍රියාත්මක වන මෙවැනි ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කණ්‌ඩායම් මෙරටින් පලවා හැරීමේ මෙහෙයුමට සියලු දෙනාම ජාති, ආගම් භේදයකින් තොරව අත්වැල් බැඳගත යුතු බව අපගේ අදහසයි. නැතිනම් අපට සිදුවනුයේ මෙවැනි අධම මූලධර්මවාදී කල්ලි සදාචාරයට සහ සාමයට පහරදී, සමාජ දේහය ඔත්පල කර මෙරට තවත් අඳුරු යුගයකට ඇද දමන අයුරු බලා සිටීම පමණකි.

    Code:
    http://www.divaina.com/2010/02/14/feature05.html
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya ekak witharai..thope weda heen nulen..thopi katholikayantath agaurawa karana pahara haththak..balliyanta daawa upannama balu gathi enawa...
     
    මචන්ලා මේක කියෝන උඹලා මේක මෙතනින් එහාට මේක බම්ප් කරන්නේ නෑ හොදද මේ හැතිරි මේක දාපු එක ලොකු දෙයක් දැන් මෙයා තවත් හොදට පෘව් කළා එයා එළකිරි එන අරමුණ මේකෙ ලින්ක් එක ඇඩ්මින්ට යවාපු ගමන් වැඩේ හරි මොකද මෙයාගේ අරමුණ හොදට පැහැදිලි වෙනවා ඒකෙන් මුල පේජ් එකේදිම මෙයාට දෙන්න ඕනා කියන්න ඕනා දේවල් කිව්වානේ අපි දැනටමත් මෙයාගේ හොල්මන වගේ ඉදපු එක්කෙනෙක් බෑන්වෙලා ඉවරයි:lol:
    picture.php


    මෙන්න මා හද බැදි තවත් පින්තූරයක්
    picture.php


    දැන් මේකෙ තව දුරටත් මොනවත් ලියන්න එපා කියන්න තියෙන දෙයක් මෙතනට ගිහින් කියන්න මොකද මෙයාගේ උවමනාව තමා මේක බම්ප් කරන එක
    මිෂනාරියකගේ ගොන් පාට්
     
    Last edited:
    • Like
    Reactions: TwoTone

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මේවට උත්තර දුන්නොත් මෙන්න ප්‍රථිඵලය............



    කොහොමද ආගම දහම අතින් අතිවිශිෂ්ට තැනක ඉන්න කෙනාගේ වැඩ................
    කතාවනං පත්තිනි අම්මා වගේ.................
    වැඩ කාලි අම්මාටත් හපං...................
    මෙයාලා ගෙවල් වලත් කතා කරනවා ඇත්තේ මෙහෙම තමා................

    මගෙත් රෙප් කපලා තිබුනේත් ඕකම කියලා තමා..:frown::yes:
     
    • Like
    Reactions: Prothean

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    About Prothean BiographyGood bye.!/No more threads/No more Logins/Will Not return/Leaved from Elakiri forever.LocationN/A