යනකොට දුකේ බෑ කියපු සහෝදරයන්ට
ඔරිගීනල් පෝස්ට්
යුද්දයට නායකත්වය දුන්න නායකයා ,
ආයේ මේ වගේ නායකයෙක් එන්නේ නෑ ,
ඇහැට කදුලක් ආව ,
මහින්ද හොදඊ වටේ හිටපු අය තමඊ නරක ,
කියලා පෝස්ට් දාපු අය මේකත් ටිකක් කියවලා බලන්න .ඔයාලට මේ අය මතකද කියලා .
government media වල යුද්දේ විකුනපු එකට ගමේ ඉන්න වයසක උන්ද ල අහුවුනට අපිට දුක නෑ .
ඒ වුනාට රටේ අනාගතය වර්ථමානය මීට වඩා විචාර බුද්දියෙන් කටයුතු කරන්න කියල තමඊ ඉල්ලන්න තියෙන්නේ ...
ආයේ මේ වගේ නායකයෙක් එන්නේ නෑ ,
ඇහැට කදුලක් ආව ,
මහින්ද හොදඊ වටේ හිටපු අය තමඊ නරක ,
කියලා පෝස්ට් දාපු අය මේකත් ටිකක් කියවලා බලන්න .ඔයාලට මේ අය මතකද කියලා .
government media වල යුද්දේ විකුනපු එකට ගමේ ඉන්න වයසක උන්ද ල අහුවුනට අපිට දුක නෑ .
ඒ වුනාට රටේ අනාගතය වර්ථමානය මීට වඩා විචාර බුද්දියෙන් කටයුතු කරන්න කියල තමඊ ඉල්ලන්න තියෙන්නේ ...
මිතුරනි, මම මගේ ජීවිතයේ ලලිත තාරුන්‍ය කැපකලේ යුද්ධය වෙනුවෙනි. සම්පූර්ණයෙන් අවුරුදු 21ක් සහ එයින් 15ක් උතුරු නැගෙනහිර සියළු පලාත්වල අති දුශ්කර යුද මෙහෙයුම්වල යෙදී ඇත්තෙමි. විවිධ මට්ටම්වල අණ දෙන්නෙකු වශයෙන් කටයුතුකර අවසානයේදී ශ්‍රී ලන්කා පාබළ හමුදාවේ 8වන සහ 4 වන බළඇණි වල අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත්තෙක්මි. මම හමුදාවට අතිශයින්ම ආදරය කරමි. එහෙත් යුද්දය අතිශයින්ම පිළිකුල් කරමි.
පක්ශ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය දෙමල ජනතාවට කොටි ලේබල් අලවා නැවත නැති කොටියෙකුට පනදෙන්න උත්සාහ කරන කාළකන්නින්ට මම එක් දෙයක් කියමි. උඹලගෙ දේශප්‍රේමය මේ බුකියට විතරයි. ආයෙ යුද්ධයක් ආවත් උඹල එකෙක්වත් යුද්දෙට යන්නෙත් නෑ.
ලන්කාවෙ හැම පලාතකම සොහොන් පිටිවල හමුදා ලාන්චන ගහල තියෙන්නෙ මේ යුද්දෙන් මැරුණ දුප්පත් දෙමවුපියන්ගෙ තරුන කොල්ලන්ගෙ සොහොන්වල. උතුරු නැගෙනහිර දෙමල කොල්ලො, කෙල්ලොත් දුප්පත් එවුන් මැරුනෙ. සල්ලි තියෙන දෙමළු ඉන්නෙ පිටරට ඩයස්පෝර එකේ.
මිනීකාක්කනි! සොහොන් පාලුවනි! දැන්වත් යුද්දෙයි මලමිනියි විකුනගෙන කන කාලකණ්නි ගෝත්‍රික පක්ශ දේශපාලනේ නවත්තපල්ල. මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.
ඔරිගීනල් පෝස්ට්
