යනකොට දුකේ බෑ කියපු සහෝදරයන්ට

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    යනකොට දුකේ බෑ කියපු සහෝදරයන්ට

    යුද්දයට නායකත්වය දුන්න නායකයා ,
    ආයේ මේ වගේ නායකයෙක් එන්නේ නෑ ,
    ඇහැට කදුලක් ආව ,
    මහින්ද හොදඊ වටේ හිටපු අය තමඊ නරක ,

    කියලා පෝස්ට් දාපු අය මේකත් ටිකක් කියවලා බලන්න .ඔයාලට මේ අය මතකද කියලා .
    government media වල යුද්දේ විකුනපු එකට ගමේ ඉන්න වයසක උන්ද ල අහුවුනට අපිට දුක නෑ .
    ඒ වුනාට රටේ අනාගතය වර්ථමානය මීට වඩා විචාර බුද්දියෙන් කටයුතු කරන්න කියල තමඊ ඉල්ලන්න තියෙන්නේ ...

    මිතුරනි, මම මගේ ජීවිතයේ ලලිත තාරුන්‍ය කැපකලේ යුද්ධය වෙනුවෙනි. සම්පූර්ණයෙන් අවුරුදු 21ක් සහ එයින් 15ක් උතුරු නැගෙනහිර සියළු පලාත්වල අති දුශ්කර යුද මෙහෙයුම්වල යෙදී ඇත්තෙමි. විවිධ මට්ටම්වල අණ දෙන්නෙකු වශයෙන් කටයුතුකර අවසානයේදී ශ්‍රී ලන්කා පාබළ හමුදාවේ 8වන සහ 4 වන බළඇණි වල අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත්තෙක්මි. මම හමුදාවට අතිශයින්ම ආදරය කරමි. එහෙත් යුද්දය අතිශයින්ම පිළිකුල් කරමි.

    පක්ශ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය දෙමල ජනතාවට කොටි ලේබල් අලවා නැවත නැති කොටියෙකුට පනදෙන්න උත්සාහ කරන කාළකන්නින්ට මම එක් දෙයක් කියමි. උඹලගෙ දේශප්‍රේමය මේ බුකියට විතරයි. ආයෙ යුද්ධයක් ආවත් උඹල එකෙක්වත් යුද්දෙට යන්නෙත් නෑ.
    ලන්කාවෙ හැම පලාතකම සොහොන් පිටිවල හමුදා ලාන්චන ගහල තියෙන්නෙ මේ යුද්දෙන් මැරුණ දුප්පත් දෙමවුපියන්ගෙ තරුන කොල්ලන්ගෙ සොහොන්වල. උතුරු නැගෙනහිර දෙමල කොල්ලො, කෙල්ලොත් දුප්පත් එවුන් මැරුනෙ. සල්ලි තියෙන දෙමළු ඉන්නෙ පිටරට ඩයස්පෝර එකේ.

    මිනීකාක්කනි! සොහොන් පාලුවනි! දැන්වත් යුද්දෙයි මලමිනියි විකුනගෙන කන කාලකණ්නි ගෝත්‍රික පක්ශ දේශපාලනේ නවත්තපල්ල. මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.​

    ඔරිගීනල් පෝස්ට්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්‍රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.

    :yes::yes::yes: පැහැදිළිවම...........:yes::yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.
    :yes:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    මහින්ද දාල යන්න කැමතිම නෑ වගේ
    ඔන්න මහින්දගෙයි වටේ ඉන්න set එකේ දැන් තත්වෙ