යනකොට පිහියක් අරන් යන එක නීතියෙන් තහනම්ද?

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මම ගාව තියෙනව පට්ට stun gun එකක්....
    බඩුම තමා. ගෙදර දොර මුල්ලේ තියලා තියෙන්නේ.
    කුඩ්ඩෙක් ආවොත් ශොට් එක දෙන්න
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    selling 5000/-. EK ekata 4500/- dennam.
    Delivery 300/-. Cash on delivery.
    LINK


    test karala thiyenawa, hotu peragena/eyes rathu karan 45min බොක වෙලා පාරක් අයිනේ නවත්තන් හිටිය....
    ------ Post added on Feb 1, 2021 at 6:10 PM
    eka cane ekak kiparak use karanna puluwan da?
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    have you tried alternative solutions (if any) to your problems?
    direct confrontation sometimes solves problems and sometimes does not end the way you expect.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Pan gediyakuth thiya ganna ethakota awulak na. Policiyen ahuwoth kianna podi bada ginnata pan kallak kapanna pihiya thiya gaththa kiala. Eith bari unoth kianna gama samaga pilisandarata gihin gahak uda nagala sir ta complain karanawa kiala :)
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ලංකාවෙ ද උබ
    මම ගාව තියෙනව පට්ට stun gun එකක්....
    බඩුම තමා. ගෙදර දොර මුල්ලේ තියලා තියෙන්නේ.
    කුඩ්ඩෙක් ආවොත් ශොට් එක දෙන්න
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Yes. You can be caught by Police and also charged for keeping a knife under Knife Ordinance ? Fine is nominal but you will be charged and need to come to court. If you give the reason for keeping and Police believe your reason they will not charge you, that is not law but how you implement it !
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    මම හිතන්නෙ උබ උට ඇන්නත් ආත්මාරක්ෂාවට කියල පෙන්නන සෑහෙන ගේමක් දෙන්න වෙයි. ඕනිම නන් නියනක් සැපැනර් එකක් වගෙ බයික් එකේ තියාගෙන පලයන්.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    විකට් කනුවක් නැත්නම් බැට් එකක් අරන් පලයනකෝ. පිහියට වඩා රීච් එකත් වැඩි නිසා effective. legal කේස් උනත් අඩුයි
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Yes, its prohibited.

    You can't keep any sharpe tool in your possession unless you are a farmer/ wood cutter on your way to the paddy field.

    You can transport such tools from point A to B, but such tools have to be well wrapped and you must have a valid reason for the transportation yet self defense isn't one of them.
    what about expandable baton or something like that..?it is also prohibited in SL?
     
    • Haha
    Reactions: Solo Rider