යන්තන් ඇති!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොට නිහාල් නයි සිල්වා වගේ අසහනකාරයේ නැති නිසා අවුරැද්ද කිරිය බය නැතිව පවුලේ අය ඉන්න තැනකදි උනත් එන්න පුළුවන් නේද බෝරෝ!:D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි උඹ පවුලේ සේරම ඔඩොක්කුවේ තියාගෙනද කම්පියුටර් එක ඉස්සරහට එන්නේ...
     
    • Like
    Reactions: Garrus

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කඹ ඇදපු එකනම් අරින්න එපා.. :baffled:

    අතඅරින්නෑ බං අද දවස ඉවසලා බැරි උනොත් තදම තද තිරණයක් ගන්නවා බ්‍රෝරෝ බලමු අද සවස් වෙනකම් මෙහෙම අමු අමුවේ චන්ද පොරොන්දු කඩන්න දෙන්න බෑනේ බං හොදට රෙප් හම්බුවෙච්ච නැති අයට සලකන්නම ඔිනේ නැද්ද මං අහන්නේ?
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇයි උඹ පවුලේ සේරම ඔඩොක්කුවේ තියාගෙනද කම්පියුටර් එක ඉස්සරහට එන්නේ...

    ඇයි අවුරැදු කාලේ උබ ලැප් එක කමරය ඇතුලේ දාගෙන කාමරයෙන් හෙල්ලෙන් නැතිවද අවුරැදු සමරන්නේ නෑයේ එහෙම ගෙදරට එනනේ නැතැයි බ්‍රෝ!:shocked:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි අවුරැදු කාලේ උබ ලැප් එක කමරය ඇතුලේ දාගෙන කාමරයෙන් හෙල්ලෙන් නැතිවද අවුරැදු සමරන්නේ නෑයේ එහෙම ගෙදරට එනනේ නැතැයි බ්‍රෝ!:shocked:

    නෑයෝ එනවනං මොන බම්බුවක්ද එලකිරියට වෙලා කරන්නේ...