කොට නිහාල් නයි සිල්වා වගේ අසහනකාරයේ නැති නිසා අවුරැද්ද කිරිය බය නැතිව පවුලේ අය ඉන්න තැනකදි උනත් එන්න පුළුවන් නේද බෝරෝ!

කඹ ඇදපු එකනම් අරින්න එපා..![]()
ඇයි උඹ පවුලේ සේරම ඔඩොක්කුවේ තියාගෙනද කම්පියුටර් එක ඉස්සරහට එන්නේ...

ඇයි උඹ පවුලේ සේරම ඔඩොක්කුවේ තියාගෙනද කම්පියුටර් එක ඉස්සරහට එන්නේ...

ඇයි අවුරැදු කාලේ උබ ලැප් එක කමරය ඇතුලේ දාගෙන කාමරයෙන් හෙල්ලෙන් නැතිවද අවුරැදු සමරන්නේ නෑයේ එහෙම ගෙදරට එනනේ නැතැයි බ්රෝ!![]()