uta dan kasada epa vela bn inneපැටියා;13934302 said:ළමයා ඔය වගේ අම්මෙක් ලඟ හැදුනොත් වෙන දේ උඹට අමුතුවෙන් කියන්න ඕනෙද?
මුගෙ යාලුවට බබාගෙ භාරකාරත්වය ගන්න එච්චර අමාරු නෑ ගෑනිගෙ කැරැට්ටුව චාටර් නිසා.
දෙමවුපියො නැතුවත් ඔය යස අගේට ළමයි හැදෙන්නෙ මචං.
අර ගිරවු දෙන්නගෙ කතාව උඹට මතකද? එකෙක් තාපසයෙක් ගාවට වැටුනා අනිකා කම්බ හොරෙක් ලඟට වැටුනා. උන්ට වෙච්ච දේම තමා මේ ළමයටත් වෙන්නෙ.
මුගෙ යාලුවා දැන්ම කසාද බැන්දොත් ඒකත් අවුල්.![]()




