යන්තර,මන්තර,බන්දන ගුරුකමක් ගැන උදව් ඕනේ

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
අඩෝ ගෑනිව මානසික රෝග specialist doctor ගාවට එක්ක පලයන් පිස්සු වගේනම්

take that woman to councilling.. thats the best u ppl can do..

Tell him to collect some money and go abroad with wife and kid for few years.
That's the best thing to do.

මන් වගේනම් ඔක්කොම එවුන්ව මරල හිරේ යනවා :(

යන්තර, මන්තර, බන්දන, ගුරුකම් කියන ේවල් ගැන නම් ොකුවට විශ්වාස කරන්න එපා මචං.. උන් කරන්නෙ අේ තියෙන සේ හූරගෙන කන එක විතරයි.. අන්තිමට වෙච්ච කුත් නෑ අේ තිබ්බ තුට්ටු දෙකත් නෑ.. ඔය වේවල් කලාම සමහර අය පිස්සු වැටෙනවා.. සමහර අය ලෙඩවෙනවා.. සමහර අයට මුකුත්ම වෙන්නෑ.. මම දන්නෑ.. උඹගෙ කැමැත්තක්..

උඹ මෙතනදි කියල තියෙනව ොල්ලගෙ වරදක් නැහැ කියලා.. ඒක උඹට කියන්න අමාරුයි මචං.. ොකද යාලුවෙක් වුණත් උඹට උේ හැම ේම කියනව කියලා විශ්වාස කරන්න අමාරුයි.. හෙම ොල්ලව දාලා යන්න තරම් ොකු සීන් එකක් වෙලා තියෙන්න පුළුවන්.. නැත්නම් ඒකි පට්ට ේස බඩුවක්.. දරුවා ගැනවත් හිතන්නෙ නැතුව වෙන එකෙක් එක්ක යන්න තරම්.. අේ මන්දා මටත් හිතාගන්න අමාරුයි.. ොල්ලා ොළුවෙලා ඉඳලා හරියන්නෑ වෙලාවෙදි.. ොන්ද පණ තියෙන එකෙක් වේ වැඩ කරන්න කියපං.. අනිවා ඕක ෝජිත විවාහයක් වෙන්න ඇති..

මම දන්න ගුරෙක් නම් නෑ.. ඒක නිසා උදව් කරන්න විදියක් නෑ.. මම හිතන්නෑ ඔය වේ සාර්ථකයි කියල..:)

machan PM karapan apee parra wedakaarayek innawa.loku ganan ganne na hitunoth nikanma karai..
0785166362
dont hesitate to call me

yaluvane dan thathve mekai.ganige nadayo kolla gana visthara hoyala.e kolla karala thiyenne u athal aran maru vena line ekaklu..
e ganige nayoth ekka katha karala u.u kiyanavalu "ane aiye mata meken galavenna vidiyak kiyanna"kiyala..onna okai bn thathve.dan ganita minihath na hora minihath nathi vennai yanne.hora miniha kohomatavath uge ganiva dala enna kamathi nalu bn.u me ganita kiyala thiyenne pattapal boru bn.boru kiyala ganiva mula karala uge vada karagena venna athi bn..

Math me ganige paththen nayek venava bn.ekai mn me thread dala visthara hevve.yaluva hindama nemei bn..

dan yaluva kohomatavath me ganiva baraganna kamathi na bn.iye yaluvai ganige patthe nayoi gihin policiyata.ada minihatai ganitai hora minihatai policiyata enna kiyala...

mage yaluvanm kohomatavath dan ganiva baraganna kamathi na bn..lamaya gana hithala unath kiyanne kohomada bn mn muta..
kwda bn me vage ekiyakva baraganna kamathi venne..

yaluva meken ain unata passe rata yai vage mata pena vidiyata...
paw ara asarana lamaya....

ganiva vinasai bn,eki iye tharjanaya karala thiyenava ekige patthe nada kenekvath horaminihage marayo lavva maranava kiyala.e nada kena me rate loku thanaka inna kenek eyath dan mekith ekka inne mara tharahen..

anthimata me asarana lamayata ammekui thatthekui nathi vena eka thamai venne....

godakma sthuthi yaluvane ubala hamotama .mata godak msges hitan evala thiyenava.eyala hamotamai,meke comments dapu ayatai, godakma pin.pawla beraganna bari thathvayak bn thiyenne dan.

vade kiyanne bn mageth net slow vela.ekai mn me tikath sinhalen noda mehemmama damme.browsing hitan slow.
5.gif
.eva vadak na

me prashne ada boho durata visadei..meyalata thava tikakin policiyata enna kiyalalu thiyenne..........
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මේක මහ හු## කථාවක්නේ බං. ඉස්සල්ලා බලන්න ඔනේ උබේ යාලුවාගේ ගැණිට පිස්සුද කියලා...:shocked::shocked:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    වැඩි විස්තර ඕන නෑ උබේ යාළුවා උගේ ගෑනිට මාර විදියට ආදරේ නම් අරුත් යන්න දෙන්න කියපං

    ඔබේ සැප මගේ සතුටයි
    පවුල් ජීවිතයක් කියන්නේ
    අප්‍රමාන කැප කිරීමක්
    ලොකු වගකීමක්
    ලොකු යුතුකමක්
    කිසි අයිතිවාසිකමක් නැති දෙයක්
    මේක දරන්න ලේසි පුතයෙකුට බෑ
    ඒ මොනවා උනත් ජීවිතය කියන ගෙට ඇතුල් වෙන දොර නිකං සැලුන් එකේ දොර වාගේ වෙන්න ඕන. ඕන කේන්කුට එන්න පුළුවන් වගේම යන්නත් පුළුවන් වෙන්න ඕන. අගුල තියෙන දොරක් උනොත් එක්කෝ තමං ඒ දොරට යතුර දාලා ප්‍රශ්න හදා ගන්නවා නැත්නමි වෙන කෙනෙක් දොර වහලා යතුර ගෙනියනවා නැත්නම් දොර ඇරල යතුර ගෙනියනවා
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    මේක මහ හු## කථාවක්නේ බං. ඉස්සල්ලා බලන්න ඔනේ උබේ යාලුවාගේ ගැණිට පිස්සුද කියලා...:shocked::shocked:

    gaanuwa daala ube yaluwata rata yanna kiyapan, babawat aragena. full atal eke inna puluwan.

    වැඩි විස්තර ඕන නෑ උබේ යාළුවා උගේ ගෑනිට මාර විදියට ආදරේ නම් අරුත් යන්න දෙන්න කියපං

    ඔබේ සැප මගේ සතුටයි
    පවුල් ජීවිතයක් කියන්නේ
    අප්‍රමාන කැප කිරීමක්
    ලොකු වගකීමක්
    ලොකු යුතුකමක්
    කිසි අයිතිවාසිකමක් නැති දෙයක්
    මේක දරන්න ලේසි පුතයෙකුට බෑ
    ඒ මොනවා උනත් ජීවිතය කියන ගෙට ඇතුල් වෙන දොර නිකං සැලුන් එකේ දොර වාගේ වෙන්න ඕන. ඕන කේන්කුට එන්න පුළුවන් වගේම යන්නත් පුළුවන් වෙන්න ඕන. අගුල තියෙන දොරක් උනොත් එක්කෝ තමං ඒ දොරට යතුර දාලා ප්‍රශ්න හදා ගන්නවා නැත්නමි වෙන කෙනෙක් දොර වහලා යතුර ගෙනියනවා නැත්නම් දොර ඇරල යතුර ගෙනියනවා

    Ane bn matanm ube kathava therenne na bn..
    "පවුල් ජීවිතයක් කියන්නේ
    අප්‍රමාන කැප කිරීමක්
    ලොකු වගකීමක්
    ලොකු යුතුකමක්"
    me tika attha.
    eth pawl unata passe e jivitha valata ona kenekuta athul venna dila ba bn.ehema athul venna dila thamai me hu**gena thiyenne..
    mata therenne na bn uba mona huyannak kiyanavada kiyala...

    mevage ganunta agula thiyena dorak thamai yakoo dala thiyenna on.ekata eka yathurak vitharak thibbama hondatoooma athi.....

    Ane mnda bnz..........
    kohomath mage yaluvanm rata yanava kiyalai inne.eth lamayava aragenanam uta yanna bari vei bn.....

    Ada math giya uth ekka policiyata.mn athulata giye na.ganige gedara ayath ava.
    adooo e gani aruth ekka avilla hitiya bn ada..balapanko ithn..
    mona gurukan da bn.dan ithn ven venna thamai bn venne..

    A gani ara threewheel karayata mokata kamathi unada mnda bn...
    uge lassana,salli, kisima deyak na bn

    maha moda pata ekek bn gani kivva vagema..

    2.gif
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    කසාද බැඳලා ටික දවසක් ආසාවෙන් ගහනවා... ගහලා ගහලා මාසයක් දෙකක ගහලා ඉවර උනාම මිනිහා ආයේ වැල් බල බලා අතේ ගහන්න ගන්නවා... ඇයි යකෝ එකම ගෑනිට ගහලා ගහලා ඇති වෙලා කියලා හිතන්... කොච්චර ලස්සන ගෑණියෙක් උනත් ලංකාවෙනම් කිම්# ගන්න දෙයක් නෑ දැකුම් කලුයි... සෝ මචං හැමෝගෙන හුනු කිල්ලෝට වල හුණු තියනවා... උඹේ යාලුවගෙන් ගෑණිට ඕනේ දේවල් ලැබුනේ නැති වෙන්න පුලුව... මොකද අරක්කු නොබී උපාසකයෝ වගේ ඉන්න එවුන් තමයි අම්බ කැරි වැඩ කරන්නේ... උඹ කියන්නන් වගේ ගෑණි ගියේ සල්ලිවත් නැති, ලස්සනක් වත් නැති නිකන්ම නිකන් ත්‍රී වීල් කාරයෙක් එක්කනම් ශුවර් වරද උඹේ යාලුවගේ අතේ මයි... ගෑණි ගැන නොබලන කොට උන් එව්වා හොයාගෙන පිට උන් එක්ක යනවා.... ගෑණු පිට යන්නේ උන්ගේ අවලම් කමට වෙන්න පුලුවන් ඒත් බහුතරය පිට යන්නේ බැඳපු එකාගේම වරද නිසයි බං....

    අඩෝ මේ ගෑණිගේ පෝන් නම්බර් එක නැද්ද මාත් ආසයි බඳපු උන්ට.... (විහිලුවක් කලේ බං ඔරවන්න එපා)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    katawa atta. eet bn ehema yanne nati gaanut one taram innawa. samahara minissu rata gihilla awuruddakata masayak witara gedara enne. eet oya hodata inna ganu inne one taram. me gaani walatta ganiyek.
     
    මේකනේ බං අපි මෙහෙම දේකදි බලන්නේ එක පැත්තක් විතරයි. අැයි ගිෙය් කියල ෙහායනවට වඩා කරන්ෙන් ගිය ඒකාට බනින ඒක. අෙප් සමාජය අැතුෙල් ප්‍රශ්න විවෘතව කතා කරන්ෙන් නෑ. ෙකාටින්ම වැෙඩ් කරල ෙදන්න ෙදපැත්තට ෙවලි නිදා ගන්නවා. ෙද්නනද බලන්ෙන් නෑ ඒකිෙනකාට ලිංගික සතුට ලැෙබනවද කියලා. ෙම්වට ෙම්තු ෙගාඩයි ෙපාතක් ලියතෑකි. හැබැයි පවුල් ජීවිෙත් තිෙයන සැබෑව ෙත්රුම් ගත්ෙතාත් ෙප්නවා ඒ්ක අැතුෙල් අයිතිවාසාකම් කියල ෙදයක් නෑ කියල ෙලාෙක් ෙකාෙහත් ඒෙහමයි
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    කසාද බැඳලා ටික දවසක් ආසාවෙන් ගහනවා... ගහලා ගහලා මාසයක් දෙකක ගහලා ඉවර උනාම මිනිහා ආයේ වැල් බල බලා අතේ ගහන්න ගන්නවා... ඇයි යකෝ එකම ගෑනිට ගහලා ගහලා ඇති වෙලා කියලා හිතන්... කොච්චර ලස්සන ගෑණියෙක් උනත් ලංකාවෙනම් කිම්# ගන්න දෙයක් නෑ දැකුම් කලුයි... සෝ මචං හැමෝගෙන හුනු කිල්ලෝට වල හුණු තියනවා... උඹේ යාලුවගෙන් ගෑණිට ඕනේ දේවල් ලැබුනේ නැති වෙන්න පුලුව... මොකද අරක්කු නොබී උපාසකයෝ වගේ ඉන්න එවුන් තමයි අම්බ කැරි වැඩ කරන්නේ... උඹ කියන්නන් වගේ ගෑණි ගියේ සල්ලිවත් නැති, ලස්සනක් වත් නැති නිකන්ම නිකන් ත්‍රී වීල් කාරයෙක් එක්කනම් ශුවර් වරද උඹේ යාලුවගේ අතේ මයි... ගෑණි ගැන නොබලන කොට උන් එව්වා හොයාගෙන පිට උන් එක්ක යනවා.... ගෑණු පිට යන්නේ උන්ගේ අවලම් කමට වෙන්න පුලුවන් ඒත් බහුතරය පිට යන්නේ බැඳපු එකාගේම වරද නිසයි බං....

    අඩෝ මේ ගෑණිගේ පෝන් නම්බර් එක නැද්ද මාත් ආසයි බඳපු උන්ට.... (විහිලුවක් කලේ බං ඔරවන්න එපා)

    katawa atta. eet bn ehema yanne nati gaanut one taram innawa. samahara minissu rata gihilla awuruddakata masayak witara gedara enne. eet oya hodata inna ganu inne one taram. me gaani walatta ganiyek.

    e kathava attha thamai bn.
    yaluva sapa nodipu case ekak nemei bn methana thiyenne.ekige val kama thama bn....
    vadak na bn katha karala
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    dan venama case ekak bn thiyenne.....
    ada mage yaluvage ganige gedara aya gihin andunakin balana thanakata.ethanin kiyala ganita threewheelkaraya annasi achcharuvak dila kiyala...
    dan achcharuvela thiyenne meka....
    :no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    e mokakda annasi achcharu walat ekka tiyena seen eka ? gaanige gedara aya gihilla ahana ewa wishwasa karanna ba. ube yaluwata and eyage family eke ayata gihilla ahanna kiyanna hoda tanakin. gaanige gedara aya boru kiyanna puluwan
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    e mokakda annasi achcharu walat ekka tiyena seen eka ? gaanige gedara aya gihilla ahana ewa wishwasa karanna ba. ube yaluwata and eyage family eke ayata gihilla ahanna kiyanna hoda tanakin. gaanige gedara aya boru kiyanna puluwan
    Yaluvage gedara aya ahana ekak na bn.eyala ain venna vage kamattha thiyenne..
    achharu seen eka attha bn..
    eka hena prabala gurukamak kiyalalu kivve.ain karanna dan hena gemak denna veilu.ain karaganna bari vei kiyalath kiyanavalu..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Yaluvage gedara aya ahana ekak na bn.eyala ain venna vage kamattha thiyenne..
    achharu seen eka attha bn..
    eka hena prabala gurukamak kiyalalu kivve.ain karanna dan hena gemak denna veilu.ain karaganna bari vei kiyalath kiyanavalu..

    but e ganigen dan wadak ne. elawala daapan pyain parak gahala.