යන්ත්‍රමන්තරගුරුකම් අත්දැකීම්

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    46827944_2074048119317977_3810636345269813248_n.jpg

    මේ තියෙන්නෙ අගහරුගේ මතුපිට ඡායාරූපයක්. වෙනරටවල් අය ග්‍රහලෝකවල පදිංචි වෙන්න සැලසුම් හදනවා. (ඉන්දියාවත් ඇතුළුව​) අපේ රටේ මෝඩයෝ අගහරුගෙන් අපලයි කියලා සුර බැදගෙන , කසාද කල් දාගෙන , යාග හෝම කර කර දුක් විදිනවා.

    කලින් මෝඩකම් කරාට ආයෙත් නොකර ඉන්න එක තමයි වැදගත්.

    පේන්නෑ :angry::angry:
     
    • Like
    Reactions: SCBmedia

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මාත් ඉස්සර ලොකු ගොන් කමක් කරා. හීනියට ටොක් කරපු කෑල්ලක් හිටියා. කෙල්ල මාත් එක්ක හොදට fit. ඒත් ලව් සීන් එකට කැමත්තක් නැ. මගේ ගොන් යාළුවෙක්ගේ උපදෙසක් අනුව වශියක් කරා. කන බොන කෑමක් අරන් වශිය කරන්නත් බැරි නිසා දෙන්නගේ photo 2 අරන් වශිය කරේ. කෙල්ලගේ photo එකක් fb එකෙන් අරන්print කරලා , මගේ එකකුත්print කරලා වැඩේ කර ගත්තේ. වශිය කරලා මාසයක් යද්දි අපේ යාලුකමත් ටිකෙන් ටික අඩු වෙලා ගියා. :sorry: දැන් නම් ලොකු කතා බහකුත් නැ. වැඩේට තිස්දාහක් ගියා . සල්ලිත් නැ කෙල්ලත් නැ.

    kari athal ban.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මාත් ඉස්සර ලොකු ගොන් කමක් කරා. හීනියට ටොක් කරපු කෑල්ලක් හිටියා. කෙල්ල මාත් එක්ක හොදට fit. ඒත් ලව් සීන් එකට කැමත්තක් නැ. මගේ ගොන් යාළුවෙක්ගේ උපදෙසක් අනුව වශියක් කරා. කන බොන කෑමක් අරන් වශිය කරන්නත් බැරි නිසා දෙන්නගේ photo 2 අරන් වශිය කරේ. කෙල්ලගේ photo එකක් fb එකෙන් අරන්print කරලා , මගේ එකකුත්print කරලා වැඩේ කර ගත්තේ. වශිය කරලා මාසයක් යද්දි අපේ යාලුකමත් ටිකෙන් ටික අඩු වෙලා ගියා. :sorry: දැන් නම් ලොකු කතා බහකුත් නැ. වැඩේට තිස්දාහක් ගියා . සල්ලිත් නැ කෙල්ලත් නැ.

    Hamboooo yakooo...... Kattadiya pukenuth hina wennathi ubata ..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    mechchara kalayak karala na dannam ehema ekakwath karala kellek set karaganna one :confused:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අපරාදෙ සල්ලි .දූපත් මානසිකත්වය තියෙන රටක් මේක .කෙරුවොත් ගොන් වැඩක් තමයි ,පේනවනෙ දැන් රටේ දේශපාලනය:sorry:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අව්රුද්දට දෙපාරක් කරනවා කියන්නේ මාර මානසික ප්‍රශ්නයක් තියෙන්නේ. කට්ටඩි වැඩ කරන උන් ලෝක හොරු.

    හැබැයි ඒ අතර ටික දෙනෙක් ඉන්නවා හරියට සාස්තරය දන්න.:yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අව්රුද්දට දෙපාරක් කරනවා කියන්නේ මාර මානසික ප්‍රශ්නයක් තියෙන්නේ. කට්ටඩි වැඩ කරන උන් ලෝක හොරු.

    හැබැයි ඒ අතර ටික දෙනෙක් ඉන්නවා හරියට සාස්තරය දන්න.:yes:

    :oo::oo::oo:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාත් ඉස්සර ලොකු ගොන් කමක් කරා. හීනියට ටොක් කරපු කෑල්ලක් හිටියා. කෙල්ල මාත් එක්ක හොදට fit. ඒත් ලව් සීන් එකට කැමත්තක් නැ. මගේ ගොන් යාළුවෙක්ගේ උපදෙසක් අනුව වශියක් කරා. කන බොන කෑමක් අරන් වශිය කරන්නත් බැරි නිසා දෙන්නගේ photo 2 අරන් වශිය කරේ. කෙල්ලගේ photo එකක් fb එකෙන් අරන්print කරලා , මගේ එකකුත්print කරලා වැඩේ කර ගත්තේ. වශිය කරලා මාසයක් යද්දි අපේ යාලුකමත් ටිකෙන් ටික අඩු වෙලා ගියා. :sorry: දැන් නම් ලොකු කතා බහකුත් නැ. වැඩේට තිස්දාහක් ගියා . සල්ලිත් නැ කෙල්ලත් නැ.

    :shocked::rofl::rofl::rofl:
    LMFAO.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ඊටවඩා ගෙදරදීම කරගන්න පුළුවන් එකක් තියෙනවා. ආසිරි වනිගරත්න සර් කරපු වැඩමුළුවකට ගියාම කියලා දුන්නේ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. කෙල්ලගේ නම සුදු පාට කොලේක ලියලා කොලේ රෝල් කරලා රතු පාට රෙදි පටියකින් ගැටගහලා පාන් ගෙඩියක හිලක් හදලා කොලේ පාන් ගෙඩිය ඇතුලට දාන්න ඕනේ. එපාර පාන් ගෙඩිය පුකේ ගහගන්න නෙමේ තියෙන්නේ ජලය ගලාගෙන යන තැනක පාකරලා යවන්න තියෙන්නේ. දවස් 3න් ප්‍රතිපල ලැබේ.

    :rofl::rofl::rofl:
    Ammo oi.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    Owa science walata ahu une naa kiyala boru kiyanna baa..kalin science walata ahu une nathi dewal dan science wala dunuwath ekka ahu wenna patan gena tiyenawa... habai dan inna oya wada karana aya nam karanna boru wada. Hariyata saastaraya danna aya bohom adui.