යන්ත්‍රයක් පැලදීම

user343q

Member
Feb 5, 2017
18
2
3
යන්ත්‍රයක් පැලදීම

යන්ත්‍රයක් පැලදීමෙන් මොකක්ද වෙන්නේ?මට මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?
ගොඩක් අය කියයි මිත්‍යා මත විශ්වාස කරන්න එපා කියල.එ්ත් මට එ් ගැන දැනගන්නයි ඕන.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මට තේරෙන්නෙත් න බන්:no::no:
එත් දාගත්තම නිකන් ගැම්මක් එනවා හිතට අමුතුම ඕන එකෙක්ට 10-15 m වගේ දුර විසිවෙන්න ගහන්න පුළුවන් කියල.:cool::cool:
ඉතින් ඒ ගැම්මෙන්ම මන් යනවා පාරේ එකෙක්වත් ගණන් ගන්නේ නැතුව.:dull::dull:

game මිනිස්සු කියන්නේ එකහින්ද මන් හෙන අඩමබරයි උද්දච්චයි කි
යල.:oo::oo:
 

user343q

Member
Feb 5, 2017
18
2
3
මට තේරෙන්නෙත් න බන්:no::no:
එත් දාගත්තම නිකන් ගැම්මක් එනවා හිතට අමුතුම ඕන එකෙක්ට 10-15 m වගේ දුර විසිවෙන්න ගහන්න පුළුවන් කියල.:cool::cool:
ඉතින් ඒ ගැම්මෙන්ම මන් යනවා පාරේ එකෙක්වත් ගණන් ගන්නේ නැතුව.:dull::dull:

game මිනිස්සු කියන්නේ එකහින්ද මන් හෙන අඩමබරයි උද්දච්චයි කි
යල.:oo::oo:

:cool::cool:

math ekak dagena inne senasuru erashtake ta.
hethuwa nam danne na.
amma thama danna kiwe. :rolleyes:

:)

යන්ත්‍රයක් පැලඳීමෙන් කෙනෙක් පොහොසතෙක් වේ

:dull:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Thakkadiya (kattadiya) pohosathek wenawa.. prashna thiyena eka athe thiyena gaanath nathi karagena thawath prashna wala patalenawa.. oka thamai wena ekama de :rofl:
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යන්ත්‍රයක් පැලඳීමෙන් කෙනෙක් පොහොසතෙක් වේ


    ඒක හරි 'කෙනෙක්' කිවුවම බැඳන් ඉන්න එකාම වෙන්න ඕන නෑනේ.

    සල්ලි අරන් ඕක කරේ එල්ලපු එකා වෙන්නත් පුලුවන්නෙ. :lol::lol:

    ප.ලි. පලදින්නාට කිසිම වෙනසක් නොවේ. :no: කොන්ද පන නැති හාල් පාරුවන්ට self-esteem හදාගැනීමට උපකාරී විය හැක.
    :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර සරදියෙල් යන්තරයක් බැඳන් හිටියලු නේද වෙඩි තිබ්බම වදින්නේ නැල්ලු. වැඩේ කියන්නේ හරියට පොලිසිය අල්ලන්න ආපු දවසෙම එක බඳින්න අමතක වෙලාලු. :(
     

    user343q

    Member
    Feb 5, 2017
    18
    2
    3
    නෑ එහෙම නෙවෙයි මචන් මං අහන්නේ මේක පලදින අයට වෙනසක් දැනෙනවද කියලයි
     
    • Like
    Reactions: namak nathi eka

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ එහෙම නෙවෙයි මචන් මං අහන්නේ මේක පලදින අයට වෙනසක් දැනෙනවද කියලයි

    කිසිම වෙනසක් දැනෙනේ නෑ..හිත දුර්වල කෙනෙක්ටනන් ඉතින් යන්තරේ ගැන හිතලා හිතට ශක්තියක් ගන්න පුලුවන්..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊයම් වලින් හදපු ලොකු යන්තර දාපු අයට පොඩි වෙනසක් තියෙනවලු

    :rofl:වෙනස තමයි නිදහසේ තිබ්බ බෙල්ලට බරක් දැනෙන එක :yes:
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    මමනම් හිතන්නේ දැන් කාලෙ ඕව දැම්ම කියල වැඩක් නෑ මොකද දැන් කරන්නෙ බොරුවට යන්තර දාල සල්ලි ගරාගන්න එක.ඉස්සරනම් ඕව හරියට කරන්න අැති.
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අවන්කවම මම නම් දන්නේ නැහැ, විශ්වාස කරන්නෙත් නැහැ. මගේ හොඳම යාළුවා ඕවට දඟලනවා 7-8 වසරේ ඉඳන්. කිව්වට අහන්නේ නැහැ, ලැබිච්ච දේකුත් නැහැ, තවත් නාහෙන් අඩාගත්තු ගමන් ඉන්නේ. නමුත් ඌ තවමත් ඕව පස්සෙන්ම යනවා. අනේ මන්ද... මම උගෙන් අහල බලන්නම්.