යන්ත්‍ර විද්‍යාව සහ හෙලයන්ගේ විද්‍යාව
යන්ත්‍ර විද්‍යාව සහ හෙලයන්ගේ විද්‍යාව
----------------------------------------
ඔබ සමහරක් විට අන් අයට විහිලු කර ඇති බෙරයක් කරේ එල්ලන් ඉන්නවා කියා..ඔබටත් විහිලු කර ඇති..එහි ඇති සත්‍යය සහ ශක්තිය ප්‍රමාණය දන්නේ නම් කිසිවෙක් එය විහිලුවට නොගනු ඇත.
ඔබ දන්නවාද ඔබ බෙල්ලේ බෙරයක් වගේ සුරයක් ඇතුලේ තියාගෙන ඉන්නේ එක්තරා විදිහක පරිපථයක් බව.
අතීතයේ රාවණා කල පටන් රාවණා පරපුරේ උන් විශ්වයේ පවතින් ශක්තීන් පිලිබද පර්යේෂණ පවත්වන්නට විය.එය එක් කොටසක් ලෙස මහා භාරතයේ දී ආයුර්වේදය ගොඩ නැංවීය..ආයුර්වේදයේ මූලික හරය නිර්මාණය කරන ලද්දේද රාවණාගේ පරපුරේ අයකු විසින්ය.
එකලදී විශ්වයේ පවතින ශක්තීන් පිලිබදව තේරැම් ගත් ඔවුන් ඒවායින් මිනිසුනට සිදුවන යහපත සහ අයහපත පිලිබදව මනා වැටහීමක් විය.
එම නිසා එම ශක්තීන් ආකර්ෂණ සහ විකර්ෂණය කරගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යය වියි..ඒ හරහා යන්ත්‍ර විද්‍යාව ලොවට බිහිවිය.
ධන සහ රින වශයෙන් රේඛා දෙකක් නිර්මාණය කරගනිම්න් තඹ තීරුවක විවිධ රට වලට අඳිමින් ඒවට විවිධ හැඩ තල සහ අක්ෂර එක් කරමින් විවිධ අවශ්‍යතාවයන් අනුව යන්ත්‍ර බිහි කරන්නට විය.
එහි තිබෙන්නා වූ අක්ෂර සහ හැඩතලා වර්තමානයේදී ic, transister වැනි උපාංග මගින් සිදු කරණ කාර්ය කරයි.
විශ්වයේ ශක්තීන් උච්චතම වන වේලාවකදී යන්ත්‍රය ශරීරයට පලදවනු ලැබේ.
වරු තුනක් ගෙවුන කල්හි එයින් ශරීරය වටා යම් ශක්ති රටාවක් ගොඩ නැගේ..එයින් අයහපත් ශක්තින් ඉවත් කරමින් යහපත් ශක්ති කදම්බයන් පමණක් ලබා දීම සිදු කෙරේ.
යන්ත්‍ර පලදින අය අත්දැක ඇති බොහෝ විට යන්ත්‍රය පැලද කිලි තිබෙන අපිරිසිදු තැන් වලට ගිය විට සුරය රත්වන බව සහ පුපුරා යන බව.එය එම ශක්තීන් ගේ කියා නිසා සිදුවේ..
තවත් විස්තර තිබේ අවසර නැත පවසන්නට
අවසර ලැබුණු කල පවසන්නම්
මෙම විස්තර ව්‍යාජ යන්ත්‍රය සාදන අයට සහ ඒවා පැලද ප්‍රතිඵල නොලැබූ අයට අදාල නොවේ. සහ කිසිදු විටික යන්ත්‍රයක් අච්චු ගැසීම නොකල යුතු අතර එහි සම්මතයන්ට අනුකූලව සකස් කල යුතු වේ.

මිනිස්සු නිකන් කතා හදනවා, වවාගෙන කනවා
පොර දේවාලෙකුත් හදන්න ට්‍රයි කලා. දැන් රටේ තත්වෙ බැලුවම කොහෙද දන්නෑ වලෙන් නැගිටපු බුවා ඉන්නෙ 

මොකා හොයාගත්තත් එහෙම එකක් ඇත්තටම තිබුනද නැද්ද කියල කියන්න හරිහමන් සාක්කියක් නැති, මෙහෙම වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න බැරි දේවල් පිළිගන්නේ නෑ කවුරුත්. ඕනෙමනං තියරියක් හැටියට කියන්න පුළුවන් එච්චරයි.