යන්ත්‍ර විද්‍යාව සහ හෙලයන්ගේ විද්‍යාව

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    යන්ත්‍ර විද්‍යාව සහ හෙලයන්ගේ විද්‍යාව

    යන්ත්‍ර විද්‍යාව සහ හෙලයන්ගේ විද්‍යාව
    ----------------------------------------
    ඔබ සමහරක් විට අන් අයට විහිලු කර ඇති බෙරයක් කරේ එල්ලන් ඉන්නවා කියා..ඔබටත් විහිලු කර ඇති..එහි ඇති සත්‍යය සහ ශක්තිය ප්‍රමාණය දන්නේ නම් කිසිවෙක් එය විහිලුවට නොගනු ඇත.
    ඔබ දන්නවාද ඔබ බෙල්ලේ බෙරයක් වගේ සුරයක් ඇතුලේ ති‍යාගෙන ඉන්නේ එක්තරා විදිහක පරිපථයක් බව.
    අතීතයේ රාවණා කල පටන් රාවණා පරපුරේ උන් විශ්වයේ පවතින් ශක්තීන් පිලිබද පර්යේෂණ පවත්වන්නට විය.එය එක් කොටසක් ලෙස මහා භාරතයේ දී ආයුර්වේදය ගොඩ නැංවීය..ආයුර්වේදයේ මූලික හරය නිර්මාණය කරන ලද්දේද රාවණාගේ පරපුරේ අයකු විසින්ය.
    එකලදී විශ්වයේ පවතින ශක්තීන් පිලිබදව තේරැම් ගත් ඔවුන් ඒවායින් මිනිසුනට සිදුවන යහපත සහ අයහපත පිලිබදව මනා වැටහීමක් විය.
    එම නිසා එම ශක්තීන් ආකර්ෂණ සහ විකර්ෂණය කරගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යය වියි..ඒ හරහා යන්ත්‍ර විද්‍යාව ලොවට බිහිවිය.
    ධන සහ රින වශයෙන් රේඛා දෙකක් නිර්මාණය කරගනිම්න් තඹ තීරුවක විවිධ රට වලට අඳිමින් ඒවට විවිධ හැඩ තල සහ අක්ෂර එක් කරමින් විවිධ අවශ්‍යතාවයන් අනුව යන්ත්‍ර බිහි කරන්නට විය.
    එහි තිබෙන්නා වූ අක්ෂර සහ හැඩතලා වර්තමානයේදී ic, transister වැනි උපාංග මගින් සිදු කරණ කාර්ය කරයි.
    විශ්වයේ ශක්තීන් උච්චතම වන වේලාවකදී යන්ත්‍රය ශරීරයට පලදවනු ලැබේ.
    වරු තුනක් ගෙවුන කල්හි එයින් ශරීරය වටා යම් ශක්ති රටාවක් ගොඩ නැගේ..එයින් අයහපත් ශක්තින් ඉවත් කරමින් යහපත් ශක්ති කදම්බයන් පමණක් ලබා දීම සිදු කෙරේ.
    යන්ත්‍ර පලදින අය අත්දැක ඇති බොහෝ විට යන්ත්‍රය පැලද කිලි තිබෙන අපිරිසිදු තැන් වලට ගිය විට සුරය රත්වන බව සහ පුපුරා යන බව.එය එම ශක්තීන් ගේ කියා නිසා සිදුවේ..
    තවත් විස්තර තිබේ අවසර නැත පවසන්නට
    අවසර ලැබුණු කල පවසන්නම්
    මෙම විස්තර ව්‍යාජ යන්ත්‍රය සාදන අයට සහ ඒවා පැලද ප්‍රතිඵල නොලැබූ අයට අදාල නොවේ. සහ කිසිදු විටික යන්‍ත්‍රයක් අච්චු ගැසීම නොකල යුතු අතර එහි සම්මතයන්ට අනුකූලව සකස් කල යුතු වේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    රාවණ රජ්ජුරුවො මොනා හරි විද්‍යාවක් දැනන් ඉන්න ඇති. ඒත් මේ අපේ රටේ බිහිවෙලා ඉන්න රාවණා රජ්ජුරුවන්ගෙ විස්තර කියන උන් නම් රාවණ රජ්ජුරුවන්ගෙ අමුඩ ලේන්සුවත් විකුණගෙන කාවී
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ උන්ට අගේ නැති..පිට උන් හොල්මන් වුනු
    අපේ හැකියාව

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    රාවණ රජ්ජුරුවො මොනා හරි විද්‍යාවක් දැනන් ඉන්න ඇති. ඒත් මේ අපේ රටේ බිහිවෙලා ඉන්න රාවණා රජ්ජුරුවන්ගෙ විස්තර කියන උන් නම් රාවණ රජ්ජුරුවන්ගෙ අමුඩ ලේන්සුවත් විකුණගෙන කාවී

    මුන් වගේ මොන්ගල් කතා කියන එවුන් නිසා තමයි රාවණා කතාවෙ ඇත්ත නැත්ත වත් හොයන්න බැරි. අවුරුදු 2 විතර කලින් මිරැන්ඩෝ කියන නාකි පකා මේවා පත්තරේට පිටු ගනන් ලිව්වා. ඌ කිව්වා දැන් රාවණා මරනෙන් නැගිටලා ඉන්නෙ රටේ තැන් තැන් වල මිනිස් වෙසින් පෙනී ඉන්නවා, අසාදාරනේට දඬුවම් කරනවා බ්ලා බ්ලා බ්ලා:cool: පොර දේවාලෙකුත් හදන්න ට්‍රයි කලා. දැන් රටේ තත්වෙ බැලුවම කොහෙද දන්නෑ වලෙන් නැගිටපු බුවා ඉන්නෙ :sorry:

    සුද්දා හොයාගත්තම Science අපේ උන් හොයා ගත්තම *ක :baffled:

    ඔය රාවනා ගැන කියවන හුටන්ලා සුද්දාගෙ Science දන්නෙත් නැති පෙරදිග Science දන්නෙත් නැති
    පිස්සො රැලක්. Science බොරුවක් කිය කිය ටොක් දෙන prof. නලින්ද සිල්වාවත් ඔය රාවනා ලබ්බ ගැන වැඩිය කියවන්නෙ නෑ. යන්තන් හරි මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා උබලාගෙ ෆැන්ටසිය පට්ට ගොබ්බයි කියලා.:lol:සුද්දොන්ගෙ ඉන්න යෙහෝවාගේ සාක්කිකාරයො වගේ තමයි උබලත්. තමන්ගෙ විකාරෙ හරි කියන්න ඕනෙම මෝඩ ලෙවල් එකකට වැටෙනවා
     
    හැමෝම ඉතින් ඔයා වගේ උගත් නැහැ :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මන්ද මිනිහෝ..
    බලං ගියාම මේ ලෝකේ හැම මගුලක්ම කරල තියෙන්නෙත්, හැම ලබ්බක්ම හොයාගෙන තියෙන්නෙත් රාවණානේ..
    වෙලාවකට මට හිතෙනවා ඌ තමයි මේ පෘථිවියත් බෝල කරන ඇත්තේ කියල..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද මිනිහෝ..
    බලං ගියාම මේ ලෝකේ හැම මගුලක්ම කරල තියෙන්නෙත්, හැම ලබ්බක්ම හොයාගෙන තියෙන්නෙත් රාවණානේ..
    වෙලාවකට මට හිතෙනවා ඌ තමයි මේ පෘථිවියත් බෝල කරන ඇත්තේ කියල..

    කෝ ඉතිං උඹලට කිව්වට අහන්නෙ නැහැනේ. අර රොටිය වගේ තැටිය බෝල කරා තමයි :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනේ මන්ද මිනිහෝ..
    බලං ගියාම මේ ලෝකේ හැම මගුලක්ම කරල තියෙන්නෙත්, හැම ලබ්බක්ම හොයාගෙන තියෙන්නෙත් රාවණානේ..
    වෙලාවකට මට හිතෙනවා ඌ තමයි මේ පෘථිවියත් බෝල කරන ඇත්තේ කියල..

    Ethakota meka rotiyak wage thatiyak nemeda?:eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දා හොයාගත්තම Science අපේ උන් හොයා ගත්තම *ක :baffled:
    සයන්ස් වලට හොයාගන්න මනුස්සය වැදගත් නෑ :yes: මොකා හොයාගත්තත් එහෙම එකක් ඇත්තටම තිබුනද නැද්ද කියල කියන්න හරිහමන් සාක්කියක් නැති, මෙහෙම වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න බැරි දේවල් පිළිගන්නේ නෑ කවුරුත්. ඕනෙමනං තියරියක් හැටියට කියන්න පුළුවන් එච්චරයි.

    එහෙම නැත්තන් අඩුම ගානේ යන්තරේ දැම්මම මිනිහෙක්ගේ පිටට පේන වෙනසක් තියෙන්න ඕනේ පැහැදිලි කරන්න බැරි උනත්. එහෙමත් නෑනේ, යන්තර දාන උන් තමා වැඩියෙන්ම කෙලවෙච්ච උන්. :baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අනේ මන්ද මිනිහෝ..
    බලං ගියාම මේ ලෝකේ හැම මගුලක්ම කරල තියෙන්නෙත්, හැම ලබ්බක්ම හොයාගෙන තියෙන්නෙත් රාවණානේ..
    වෙලාවකට මට හිතෙනවා ඌ තමයි මේ පෘථිවියත් බෝල කරන ඇත්තේ කියල..

    අයෙත් අහල, ඔය පරදේසක්කාරයෝ අපේ රාවනා ලජ්ජුලුවන්ගේ සොයාගැනීම් වසන් කොරන්නයි හදන්නේ ඕන් :yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සයන්ස් වලට හොයාගන්න මනුස්සය වැදගත් නෑ :yes: මොකා හොයාගත්තත් එහෙම එකක් ඇත්තටම තිබුනද නැද්ද කියල කියන්න හරිහමන් සාක්කියක් නැති, මෙහෙම වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න බැරි දේවල් පිළිගන්නේ නෑ කවුරුත්. ඕනෙමනං තියරියක් හැටියට කියන්න පුළුවන් එච්චරයි.

    එහෙම නැත්තන් අඩුම ගානේ යන්තරේ දැම්මම මිනිහෙක්ගේ පිටට පේන වෙනසක් තියෙන්න ඕනේ පැහැදිලි කරන්න බැරි උනත්. එහෙමත් නෑනේ, යන්තර දාන උන් තමා වැඩියෙන්ම කෙලවෙච්ච උන්. :baffled:

    රෝස මල් සුවඳයි.පිච්ච මලුත් සුවඳයි. ඒ සුවඳ දෙක අතර වෙනස මොකක්ද? :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සයන්ස් වලට හොයාගන්න මනුස්සය වැදගත් නෑ :yes: මොකා හොයාගත්තත් එහෙම එකක් ඇත්තටම තිබුනද නැද්ද කියල කියන්න හරිහමන් සාක්කියක් නැති, මෙහෙම වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න බැරි දේවල් පිළිගන්නේ නෑ කවුරුත්. ඕනෙමනං තියරියක් හැටියට කියන්න පුළුවන් එච්චරයි.

    එහෙම නැත්තන් අඩුම ගානේ යන්තරේ දැම්මම මිනිහෙක්ගේ පිටට පේන වෙනසක් තියෙන්න ඕනේ පැහැදිලි කරන්න බැරි උනත්. එහෙමත් නෑනේ, යන්තර දාන උන් තමා වැඩියෙන්ම කෙලවෙච්ච උන්. :baffled:

    තව එකක්.
    අපේ ඇහේ තියෙන්නෙ උත්තල කාචයක්.
    උත්තල කාචයේ ප්‍රතිබිම්බය inverted
    ඒත් අපිට හරියට පේන්නේ කොහොමද? :rolleyes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තව එකක්.
    අපේ ඇහේ තියෙන්නෙ උත්තල කාචයක්.
    උත්තල කාචයේ ප්‍රතිබිම්බය inverted
    ඒත් අපිට හරියට පේන්නේ කොහොමද? :rolleyes:

    එක මොලෙන් කොරෙක්ට් කරලා දෙනවනේ අයියාහ්. සාමාන්‍යපෙළ ඉගෙන ගත්තේ නැතෙයි?
     
    • Like
    Reactions: lodbrok