යන්නම් අයියන්ඩ් ගම රට දුර හින්දා.....

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    යන්නම් අයියන්ඩ් ගම රට දුර හින්දා.....

    ඔන්න දවසක් කෙල්ලෙක් මහ රැ තනියම කොහේදෝ යනවාලු. ඔන්න ඔක දැකපු කොල්ලෙක් කෙල්ලට භාසාව දාන්න කියලා මෙහෙම කියනවාලු........

    අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ........
    වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ........
    කවුරැත් නැතිව තනි මග කිම්ද නගෝ........
    අම්බලමේ ඉදලා අපි යන්ද නගෝ.......

    (මූ එන පොට හොද නෑ වගේ...):baffled::baffled::baffled:

    ඔන්න ඔක අහලා කෙල්ල මෙහෙම කියනවා........

    අල්ලාගෙන නෙරියෙ මඩ ගෑවෙන හින්දා.....
    වසානෙ දෙතන බිලිදුගේ කිරි හින්දා.....
    බාල මස්සිනා පස්සෙන් එන හින්දා.....
    යන්නම් අයියන්ඩ් ගම රට දුර හින්දා.....


    හොදයි කියලා හිතෙනවා නම් ඉතින් Rep + දිලා යන්න හොදේ......:D
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hmmm meka issara ape sinhala madam kiyanawa..
    9 wasare wage iddi ithin hari choon mewa aheddi e kale apita..:sorry:
    thawa mokak hari seen ehekata gihin madm kiyanawa
    " cheena balum dekak wan age ####### :sorry:) kiyala..
    apita neda haffe... :lol:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඔබ කියු මේ කවිය නම් මරු යාලු
    පස්සෙන් මස්සිනා නැත්නම් මරු යාලු
    ‍රැ එලි වෙනකල්ම අම්බලමේ මරු යාලු
    තිබ්බා බලන්නට සෙල්ලම මරු යාලු
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    hmmm meka issara ape sinhala madam kiyanawa..
    9 wasare wage iddi ithin hari choon mewa aheddi e kale apita..:sorry:
    thawa mokak hari seen ehekata gihin madm kiyanawa
    " cheena balum dekak wan age ####### :sorry:) kiyala..
    apita neda haffe... :lol:

    Patta, Patta...........
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔබ කියු මේ කවිය නම් මරු යාලු
    පස්සෙන් මස්සිනා නැත්නම් මරු යාලු
    ‍රැ එලි වෙනකල්ම අම්බලමේ මරු යාලු
    තිබ්බා බලන්නට සෙල්ලම මරු යාලු

    මචං උබනං නියමයි යාලු.............
     
    • Like
    Reactions: ransing

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අල්ලාගෙන නෙරිය මඩ ගෑවුනෙත් නැති
    වසාගෙන දෙතන බිලිදුගේ කිරිත් නැති
    බාල මස්සිනෙක් පස්සෙන් එනුත් නැති
    බිලිදෙක් තියා මා දීගෙක ගියෙත් නැති
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    අල්ලාගෙන නෙරිය මඩ ගෑවුනෙත් නැති
    වසාගෙන දෙතන බිලිදුගේ කිරිත් නැති
    බාල මස්සිනෙක් පස්සෙන් එනුත් නැති
    බිලිදෙක් තියා මා දීගෙක ගියෙත් නැති

    :baffled::baffled::baffled::baffled:
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    පලවෙනි කවිය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි මම දන්න විදියට
    ඔසවාගෙන නෙරිය අතකින් කිමද නගෝ.................
    වසාගෙන නෙරිය අතකින් කිමද නගෝ.....................
    තනිමග ගමන් ගොම්මන් යම කිම්ද නගෝ.............
    අම්බලමේ නැවතීලා යමුද නගෝ....................................
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පලවෙනි කවිය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි මම දන්න විදියට
    ඔසවාගෙන නෙරිය අතකින් කිමද නගෝ.................
    වසාගෙන නෙරිය අතකින් කිමද නගෝ.....................
    තනිමග ගමන් ගොම්මන් යම කිම්ද නගෝ.............
    අම්බලමේ නැවතීලා යමුද නගෝ....................................
    machan meke neriya newe dethana...
    hitapan mata puluwan unoth meka harima eka
    dannam...:oo:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අතට ආපු චාංස්‌ එක නැතිකරගන්න බැහනේ.මෙන්න කොල්ල ආයිත් ට්‍රයි එකක්‌ දෙනවා.

    නංගි යන්නේ කොහොමද දැන් බස්‌ නෑනේ
    තනියම ගියොත් කරදර වෙයි මහ රෑනේ
    බස්‌ නැතිවුනොත් පාරේ ඉන්නට බෑනේ
    හෝටලේක නවතිමු අද මගෙ ගානේ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අතට ආපු චාංස්‌ එක නැතිකරගන්න බැහනේ.මෙන්න කොල්ල ආයිත් ට්‍රයි එකක්‌ දෙනවා.

    නංගි යන්නේ කොහොමද දැන් බස්‌ නෑනේ
    තනියම ගියොත් කරදර වෙයි මහ රෑනේ
    බස්‌ නැතිවුනොත් පාරේ ඉන්නට බෑනේ
    හෝටලේක නවතිමු අද මගෙ ගානේ
    Fundamentalge උප්පර වැටිය තේරුම් ගත් නැගණිය මෙසේ පවසයි..

    ඒක තමා අය්යේ මන් බැලුවේ cab එහෙකින් වත් යන්න..
    කොහොමත් bus එහෙකට වඩා cab එක Sure නේ
    ඉන්නා හින්දා මට මිනිහෙක් ඉර හද වාගෙ
    හෝටල් බත් නෙවේ කන්නට වෙන්නේ අය්යේ උබට බත් ඉස්ස්පිරිතලේ.. :cool:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    අතට ආපු චාංස්‌ එක නැතිකරගන්න බැහනේ.මෙන්න කොල්ල ආයිත් ට්‍රයි එකක්‌ දෙනවා.

    නංගි යන්නේ කොහොමද දැන් බස්‌ නෑනේ
    තනියම ගියොත් කරදර වෙයි මහ රෑනේ
    බස්‌ නැතිවුනොත් පාරේ ඉන්නට බෑනේ
    හෝටලේක නවතිමු අද මගෙ ගානේ

    :oo::oo::oo::oo::oo:
    :baffled::baffled::baffled::baffled:
    :D:D:D:D
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Fundamentalge උප්පර වැටිය තේරුම් ගත් නැගණිය මෙසේ පවසයි..

    ඒක තමා අය්යේ මන් බැලුවේ cab එහෙකින් වත් යන්න..
    කොහොමත් bus එහෙකට වඩා cab එක Sure නේ
    ඉන්නා හින්දා මට මිනිහෙක් ඉර හද වාගෙ
    හෝටල් බත් නෙවේ කන්නට වෙන්නේ අය්යේ උබට බත් ඉස්ස්පිරිතලේ.. :cool:

    ඔන්න මාත් ආයෙත් කෙල්ලට try එකක් දානවා

    එපා නංගි අද කාලේ cab වල යන්න
    cab එකට වඩා හොදයි මගේ රෝද තුන
    නංගී ගියොත් එක දවසක් මේ භවනේ
    සැමදා පතයි මේ තුන් සක රථයේ මගේ ආලේ