යන්නම් අයියන්ඩ් ගම රට දුර හින්දා.....
ඔන්න දවසක් කෙල්ලෙක් මහ රැ තනියම කොහේදෝ යනවාලු. ඔන්න ඔක දැකපු කොල්ලෙක් කෙල්ලට භාසාව දාන්න කියලා මෙහෙම කියනවාලු........
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ........
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ........
කවුරැත් නැතිව තනි මග කිම්ද නගෝ........
අම්බලමේ ඉදලා අපි යන්ද නගෝ.......
(මූ එන පොට හොද නෑ වගේ...)

ඔන්න ඔක අහලා කෙල්ල මෙහෙම කියනවා........
අල්ලාගෙන නෙරියෙ මඩ ගෑවෙන හින්දා.....
වසානෙ දෙතන බිලිදුගේ කිරි හින්දා.....
බාල මස්සිනා පස්සෙන් එන හින්දා.....
යන්නම් අයියන්ඩ් ගම රට දුර හින්දා.....
හොදයි කියලා හිතෙනවා නම් ඉතින් Rep + දිලා යන්න හොදේ......

Last edited: