ඔය යන්න කැමතිම එක රටකවත්;
1. ඔලුව චුට්ටි, බඩ මහත දේශපාලු හොරු නෑ
2. චීවරය දාගත්ත , උදේ ඉදන් රෑ වෙනකන් බයිල ගහගහ දේශපාලකයොන්ට නූල් බදින සෙට් එක නෑ. හක්කෙඩි කාරයො නෑ. සාත්තරකාරයෝ නෑ. පඩයක් ගියත් ඒකත් අල්ලා කියාගත්ත බූරුවොත් ටිකක් අඩුයි. ඒ වගේම උන්ගෙ රටේ ආගමක් ඇත්තෙන් නෑ.
කවදා අපේ රට මේ හැතිකරෙන් නිදහස් වෙයිද