එහෙනම් මොකද මාස ගානක් පේන්න හිටියේ නැත්තේ..නෑ ඇත්ත![]()

මට නම් ආරන්චි උනේ ඔයා මැරි කලා කියලා... වයිෆ්ව එලව ගත්තා නේද ..



එහෙනම් මොකද මාස ගානක් පේන්න හිටියේ නැත්තේ..නෑ ඇත්ත![]()




Bump...



මාස ගානක් නැතිව හිටියෙ වෙච්ච අප්සට් එකකින් හිත හදාගන්නඑහෙනම් මොකද මාස ගානක් පේන්න හිටියේ නැත්තේ..
මට නම් ආරන්චි උනේ ඔයා මැරි කලා කියලා... වයිෆ්ව එලව ගත්තා නේද ..![]()



ඔයාගෙම යාලුවො තමා කිව්වේ ඔයා මැරි කලා කියලා, වයිෆ් එලකිරි එන එකත් තහනම් කලා කියලා.. අනේ මන්දා..
මාස ගානක් නැතිව හිටියෙ වෙච්ච අප්සට් එකකින් හිත හදාගන්න
ගොඩක් අමාරු උනා හිටිය තත්වෙට එන්න ආය
දැන් නෝර්මල්
මැරි කලේ නෑ![]()


මට ඇත්තටම උන දේ දන්නේ ටික දෙනයිඔයාගෙම යාලුවො තමා කිව්වේ ඔයා මැරි කලා කියලා, වයිෆ් එලකිරි එන එකත් තහනම් කලා කියලා.. අනේ මන්දා..![]()

යාලුවෙක් විදිහට
කවුද??mama dannawa oyaawa dala giya kena kawda kiyala ..![]()
hmm ehema kiyanna baha ,eth mama dannawa..යාලුවෙක් විදිහට![]()
කවුද??
අසරණයි බං

පීඑම් එකක් දාන්න බලන්නhmm ehema kiyanna baha ,eth mama dannawa..


කමක් නෑ කියන්නehema baha![]()