යන්න ගිය නුඹට.....

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෑ ඇත්ත:yes:
    එහෙනම් මොකද මාස ගානක් පේන්න හිටියේ නැත්තේ..:dull:
    මට නම් ආරන්චි උනේ ඔයා මැරි කලා කියලා... වයිෆ්ව එලව ගත්තා නේද ..:frown::oo::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :cool::cool::cool:
    එහෙනම් මොකද මාස ගානක් පේන්න හිටියේ නැත්තේ..:dull:
    මට නම් ආරන්චි උනේ ඔයා මැරි කලා කියලා... වයිෆ්ව එලව ගත්තා නේද ..:frown::oo::rofl:
    මාස ගානක් නැතිව හිටියෙ වෙච්ච අප්සට් එකකින් හිත හදාගන්න:D
    ගොඩක් අමාරු උනා හිටිය තත්වෙට එන්න ආය
    දැන් නෝර්මල්:cool:
    මැරි කලේ නෑ:no:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :cool::cool::cool:

    මාස ගානක් නැතිව හිටියෙ වෙච්ච අප්සට් එකකින් හිත හදාගන්න:D
    ගොඩක් අමාරු උනා හිටිය තත්වෙට එන්න ආය
    දැන් නෝර්මල්:cool:
    මැරි කලේ නෑ:no:
    ඔයාගෙම යාලුවො තමා කිව්වේ ඔයා මැරි කලා කියලා, වයිෆ් එලකිරි එන එකත් තහනම් කලා කියලා.. අනේ මන්දා..:dull::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යාලුවෙක් විදිහට
    1.gif

    mama dannawa oyaawa dala giya kena kawda kiyala .. :dull:
    කවුද??