යන්න තියා හිතන්නවත් එපා

Status
Not open for further replies.

WinCloudSl

Junior member
  • May 7, 2018
    37
    40
    18
    මෙම ත්‍රෙඩ් එකට අදාල පාර්ශවය සමග එහි අන්තර්ගතය ඉවත් කිරීම සදහා මිරිහාන පොලීසියෙදී මා එකගතාවයකට පත් වු බැවින් සහ මිරිහාන පොලිසියෙදී මා මෙහි අන්තර්ගතය Delete කිරීමට එකග වු බැවින් මෙම තෙර්ඩ් එකේ ඇති සියලුම අන්තර්ගතයන් එනම් posted content including headline, company name, other names and the things මාගේ ඉල්ලීමක් අනුව ඉවත් කරගන්නා බව කරුනාවෙන් දැනුම් දෙමි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    අඩෝ මේ සතියට ඔය IT කම්පැනියකින් කරපු කැරි වැඩක් ගැන දකින දෙවනි ත්‍රෙඩ් එක. අඩුකුලේ පරයො ටිකක් හරිහමන් system එකක් නැති කම්පැනිවල උඩ පුටුවලට ගියාම තමා ඕක වෙන්නෙ.

    අනිත් එක layoff එකක් යනවනං ලංකාවෙ ලේබර් ලෝ එකේ හැටියට employee ට මාස කීයක salary දෙන එකද compulsry ලංකාවෙ registered companies වලට? මාස 3 ද 6ද හරියට දන්න එකෙක් කියපන්. ආය ලංකාවෙ රෙජිස්ටර්ඩ් උනාට ඩිරෙක්ට් බෝඩ් එකම පිටරට ඉන්න කම්පැනි වල employee කෙනෙක්ට මේ වගේ සීන් එකක් උනොත් ලීගල් ඇක්ෂන් ගන්න පුලුවන්ද?

    මොනවා උනත් ගොඩක් උන් වගේ නැට්ට පුකේ ගහගෙන එන්නෙ නැතුව ගේම ඉල්ලලා ලීගල් ඇක්ශන් ගන්නවා කියලා මාස 6ක සැලරි අරං එලියට බැස්සා කියන්නෙ උබ ගැම්මක් 💪
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    අඩෝ මේ සතියට ඔය IT කම්පැනියකින් කරපු කැරි වැඩක් ගැන දකින දෙවනි ත්‍රෙඩ් එක. අඩුකුලේ පරයො ටිකක් ෆීල්ඩ් එකේ කම්පැනිවල උඩ පුටුවලට ගියාම තමා ඕක වෙන්නෙ.

    අනිත් එක layoff එකක් යනවනං ලංකාවෙ ලේබර් ලෝ එකේ හැටියට employee ට මාස කීයක salary දෙන එකද compulsry ලංකාවෙ registered companies වලට? මාස 3 ද 6ද හරියට දන්න එකෙක් කියපන්. ආය ලංකාවෙ රෙජිස්ටර්ඩ් උනාට ඩිරෙක්ට් බෝඩ් එකම පිටරට ඉන්න කම්පැනි වල employee කෙනෙක්ට මේ වගේ සීන් එකක් උනොත් ලීගල් ඇක්ෂන් ගන්න පුලුවන්ද?
    මෙහෙ ඔපරේටර් ලයබල් වෙන්නෙ, ඒත් බේරෙන්න පුළුවන් කම්පනි එකට ඔක්කොම එලියෙ නම්. හැබැයි උඹල හිතනවට වඩා ලේබර් උසාවියට බලය තියෙනව, ඕනෙ නම් ඔක්කොම කමර්ශල් වැඩ නවත්තන්න උනත් පුළුවන් රිපීට් ඔෆෙන්ඩර් නම්. ෆ්‍රී සෝන් එකේ කම්පනි එකක මදර් කම්පනි එලියෙ තියෙද්දි BOI ලයිශන් එකේ ඉඳලම හුකලා ඇරියා ලේබර් කෝට් එකේ ඕඩර් වලින්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මෙහෙ ඔපරේටර් ලයබල් වෙන්නෙ, ඒත් බේරෙන්න පුළුවන් කම්පනි එකට ඔක්කොම එලියෙ නම්. හැබැයි උඹල හිතනවට වඩා ලේබර් උසාවියට බලය තියෙනව, ඕනෙ නම් ඔක්කොම කමර්ශල් වැඩ නවත්තන්න උනත් පුළුවන් රිපීට් ඔෆෙන්ඩර් නම්. ෆ්‍රී සෝන් එකේ කම්පනි එකක මදර් කම්පනි එලියෙ තියෙද්දි BOI ලයිශන් එකේ ඉඳලම හුකලා ඇරියා ලේබර් කෝට් එකේ ඕඩර් වලින්.
    ඒකනෙ බං කියන්නෙ ලංකාවෙ ලේබර් ලෝ එක පට්ට කියලා 😍 layoff එකක් යනකොට employee ට ගෙවන්න ඕන මාස 3ක සැලරි එක කියලා නෙහ් හැම තැනම කියන්නෙ? හැබැයි මේකෙ මූ දාලා තියන ලින්ක් එකේ හැටියට අවුරුදු දෙකක් වැඩ කරපු එකෙක්ට මාස 5ක සැලරිය ගෙවන්න ඕන layoff එකකදි? කෝකද හරි එක කියලා දන්නවද එකෙක් හරි හරියට?
     
    • Like
    Reactions: lilman and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    අමු සක්කිලි කම්පැනි තියෙන්නෙ, සහ රැල්ලට Software කරන උන් දන්නෙ නෑ අඩුම උන්ට ගෙවන්න ඕනි ගානවත්, උදාහරණයකට ගත්තොත්.

    Senior .NET Engineer කෙනෙක්,

    ගද්දි බලනවා 5+ .NET Experience and any FE technology like Angular or React
    cloud exposure.

    මේ සේරම තියෙන එකෙක්ට උනත් 550K උඩ ගෙවන්නෙ නෑ මේ සක්කිලි,
    මම කියන්නෙ peg කරලවත්. ඒ උනාට ගන්න එකාගෙන් සේරම බලාපොරොත්තු වෙනවා. අපේ මොඩ පකයි ඉන්නවා පඩිය ලක්ශ 3ක් ඉල්ලයි උපරිම. හම්මො මෙහෙම වහල් හැත්තක්
     
    මේකෙ අවුල තියෙන්නෙ අපේ හුත්තිගෙ පුතාලගෙම තමා බං. ටැලන්ට් තියාගෙනත් කුණු ගනන් වලට යන පොන්නයො ඉන්නවා ඕන තරං. ඉතිං එකෙක් හරි ගනන් ඉල්ලුවාම උන්ව කැපෙනවා. මේකෙත් ඉන්නවා සැලරියක් කියනකොට කොහෙද යකෝ ඔය පොසිශන් එකට ඔච්චර ගෙවන්නෙ සූස්ස්ස්ස්ස්ස්ස්ස්.... කිය කිය අදින උන්. උන්ව virtusa වගේ හිගන කම්පැනී සෙට් එකයි SLASSCOM කියන හිගන ගුබ්බෑයමේ පක්කුයි එකතු වෙලා බ්‍රේන් වොශ් කරලා කොදු කඩලා තියෙන්නෙ කටක් ඇරලා ගානක් ඉල්ලන්න බැරි වෙන්න. ඔය අලුතෙන් ඉන්ටවිව් එන උන්ගෙන් කලින් එකේ ගෙවන සැලරි එක අනිවාරෙන් අහලා ඒකට අනුව දැන් දෙන ගාන negotiate කරන්න කියලා suggestion එකක් ගෙනල්ලා තියෙන්නෙත් ඔය ඈස්කොම් වේසිගෙ පුතාලා. ඕකුන්ගෙ අම්මලාට වැලි දාලා උකේ අරිනකං මේ ඉන්ඩස්ට්‍රිය හදන්න වෙන්නෑ. 😡😡

    අනික ඔය හරි රේන්ජ් එකේ සැලරියක් කියුවම සූස් ගගා හූල්ලන උන් දන්නවනං උන්ට කම්පැනියෙන් හිගන පඩියක් ගෙව්වට උන්ව ෆොරීන් ක්ලයන්ට බිල් කරන්නෙ කීයටද කියලා හුස්ම හිරවෙලා මැරෙන්නෙ 🤣 උන් උගෙන් මාසෙට ලක්ෂ 15ක් විතර හොයන් තමා 2.5/3ක් අත මිට මොලවලා ශේප් වෙන්නෙ.

    @Bhanoob බොසා මේ SLASSCOM පොන්නයොන්ට උකවන්න විදිහක් නැද්ද? පටන් ගනින්කො වැඩේ කිරියෙ IT සෙට් එකම සෙට් වෙන්නම් බොක්කෙන්ම 😍
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    H5abLq5.jpeg

    XbiTMPD.jpeg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අමු සක්කිලි කම්පැනි තියෙන්නෙ, සහ රැල්ලට Software කරන උන් දන්නෙ නෑ අඩුම උන්ට ගෙවන්න ඕනි ගානවත්, උදාහරණයකට ගත්තොත්.

    Senior .NET Engineer කෙනෙක්,

    ගද්දි බලනවා 5+ .NET Experience and any FE technology like Angular or React
    cloud exposure.

    මේ සේරම තියෙන එකෙක්ට උනත් 550K උඩ ගෙවන්නෙ නෑ මේ සක්කිලි,
    මම කියන්නෙ peg කරලවත්. ඒ උනාට ගන්න එකාගෙන් සේරම බලාපොරොත්තු වෙනවා. අපේ මොඩ පකයි ඉන්නවා පඩිය ලක්ශ 3ක් ඉල්ලයි උපරිම. හම්මො මෙහෙම වහල් හැත්තක්
    eka nm hariyata hari bn... mun salary gewanne na loku gnana. e unata gaddi balanne nathi huttak na.. full stack .net interview eke frontend ahaddi full frontedend dev ekekgen ahana line ekata prasna ahanne :lol: eken gala wennama ba..react prasna ahaddi node ahala next.js ahala nathara wenne :lol:
     
    • Like
    Reactions: WinCloudSl and NRTG
    Status
    Not open for further replies.