යන්න බැරි Web Site වලට යන්නෙ මෙහෙමයි.
යන්න බැරි Web Site වලට යන්නෙ මෙහෙමයි. ( free Download Mask My IP hide software)
ඔයාලට ඕන තරම් අහුවෙලා ඇති ශ්‍රීලංකාවෙ අපිට යන්න බැරි Web Site. ඒ වෙලාවට ඉතින් IP එක Change කරලනෙ අපි යන්නෙ නේද? ඒත් එහෙමවත් යන්න බැරි Web Site තියෙනව නේද? ඒකට හේතුව අපි Change කරන IP එකට අදාළ රටටත් ඒ Web Site වලට යන්න බැරි එක. ඔන්න අද දෙන්න යන්නෙ ඒ වගේ වෙලාවට අපිට උදව් වෙන කෙනෙක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි අපිට රටක් තෝරලා ඒ රටේ ඉදන් යන විදිහට Internet යන්න පුළුවන් එක. වැඩේ මරු නේද? මෙන්න Download කරගන්නකෝ. Install කරගන්න හැටි පහළ තියෙනවා.
password :- mytechgate
දැන් Setup එක අරන් Install කරගන්න. Patch එක,
කියන තැනට දාල Open කරල Patch කරගන්න. දැන් Software එක Open කරල කැමති රවක් තෝරලා යන එකයි තියෙන්නෙ.
අභීත දියණි කලින්ම බලන්න ඕන අයත් මේක දාගන්නකො. බලන හැටි තව ටිකකින් කියන්නම්.
යන්න බැරි Web Site වලට යන්නෙ මෙහෙමයි. ( free Download Mask My IP hide software)
password :- mytechgate
Download
C:\Program Files\MaskMyIP
කියන තැනට දාල Open කරල Patch කරගන්න. දැන් Software එක Open කරල කැමති රවක් තෝරලා යන එකයි තියෙන්නෙ.
අභීත දියණි කලින්ම බලන්න ඕන අයත් මේක දාගන්නකො. බලන හැටි තව ටිකකින් කියන්නම්.