යන්න බැරි Web Site වලට යන්නෙ මෙහෙමයි.

Jan 13, 2013
61
89
0
යන්න බැරි Web Site වලට යන්නෙ මෙහෙමයි.

යන්න බැරි Web Site වලට යන්නෙ මෙහෙමයි. ( free Download Mask My IP hide software)







ඔයාලට ඕන තරම් අහුවෙලා ඇති ශ්‍රීලංකාවෙ අපිට යන්න බැරි Web Site. ඒ වෙලාවට ඉතින් IP එක Change කරලනෙ අපි යන්නෙ නේද? ඒත් එහෙමවත් යන්න බැරි Web Site තියෙනව නේද? ඒකට හේතුව අපි Change කරන IP එකට අදාළ රටටත් ඒ Web Site වලට යන්න බැරි එක. ඔන්න අද දෙන්න යන්නෙ ඒ වගේ වෙලාවට අපිට උදව් වෙන කෙනෙක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි අපිට රටක් තෝරලා ඒ රටේ ඉදන් යන විදිහට Internet යන්න පුළුවන් එක. වැඩේ මරු නේද? මෙන්න Download කරගන්නකෝ. Install කරගන්න හැටි පහළ තියෙනවා.


password :- mytechgate




දැන් Setup එක අරන් Install කරගන්න. Patch එක,


C:\Program Files\MaskMyIP


කියන තැනට දාල Open කරල Patch කරගන්න. දැන් Software එක Open කරල කැමති රවක් තෝරලා යන එකයි තියෙන්නෙ.


අභීත දියණි කලින්ම බලන්න ඕන අයත් මේක දාගන්නකො. බලන හැටි තව ටිකකින් කියන්නම්.








 
  • Like
Reactions: asantha punchihewa
Jan 13, 2013
61
89
0
]මචං

මචං මේක් දාගත්තම Download එහෙම Slow වෙන් නැද්ද?
Hotspot Sheild එකට වඩා හොඳයිද?


machan slow wen na, mekai wade, hotspot sheild free version eka melo rahak na, habai pro version eka maru, wade thiyenne eken IP eka change karanna puluwan american widihata witharai mama danna tharmin, men eke pro eka gana, methanin eka down karannath puluwan

http://mytechgate.blogspot.com/2012/12/ip-change-hotspot-shield-pro.html

>> Ip change කරන්න තියෙන හොඳම විදිය. ( Hotspot Shield pro )
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    යන්න බැරි site මොනවද බං ඔය 10 -15 විතර දාපන්කො මෙතන
    :P:P:P
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ochchara nanne mokatada??? open dns hari google dns da gattama iwaraine
    google dns: 8.8.8.8 or 8.8.8.4