වැඩිය හිතන්න එපා Canada වල ඇතුලේ තියෙන්නේ කොහොමත් එතරම් හොඳ තත්වයක නෙවෙයි. Quality of life, happiness index වලින් Australia, Western Europe walta වඩා පහලින්. පෙරලුණ පිටුව හොඳයි වගේ දැන් ඇවිත් ආයෙත් හැරෙන්න බැරි නිසා සැහෙන regret එකකින් කතා කරන්නේ ගිය අවුරුදු 2-4 student ආව අය family පිටින්. මේක අදාල වෙන්නේ ලංකාවේ above average salary එකක් අරන් ගෙවල් වාහන හොඳ job දාලා ලමයි නිසා මෙහෙ ආව. අවුරුදු 15-20 ඉස්සර ඇවිත් හොඳට settle උන අයට තිබුණ experience එක්ක compare කරන්න බැහැ after covid වෙච්ච social economy change එක, inflation, housing crisis, stagnating wages, recent tariff war වගේ කාරණා නිසා දැන් millennial, Gen Z අයට වෙලා තියෙන්නේ rent for life. Unemployment, ඒවාගෙම retirement එකක් නැති උන එක. Canada වල තමයි ලෝකයේ ලොකුම housing bubble එක. මොකද Housing based investment economy එකක් නිසා work productivity සැහෙන අඩුවෙලා තියෙනවා.
මේ වෙලාවේ high demand trades වගේ නෙවෙයි නම් skilled (PR) යන්න සැහෙන අමාරුයි direct CA, AUS, NZ, UK වගේ. නැතනම් exceptional case එකක් (compnay sponsorship).
ඔයාගේ වයස 30 අඩුයි නම්, ලමයි තාම නැතනම් try කරන්න student western Europe, Nordic (Germany, Denmark, Norway, Netherlands) නැතනම් Australia හරි, නැතනම් NZ ගිහින් passe Aus යන්න. Settle වෙන්න නැතුව සල්ලි හම්බ කරන්න Qatar, Dubai, Oman & Saudi වගේ බලන්න.
මේ මගේ අදහස දැන් situation එක උඩ base උන.