යන්න රට වටේ..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට දැන් බිත්තර ආප්පයක් කන්න ඕන හොඳ ළුණු මිරිසකුත් එක්ක :dull:
    මට කන්න පුලුවන් හැම දෙම කන්න හිතුනා:P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ෆට්ට බන් කටට කෙල උනන පින්තුර වැඩි හරියක් තියෙන්නෙ ලගදි රෙප් දුන්න නිසා රෙප් දෙන්න බැහැ ලු අනික එක ගොඩෙ පික් දාන්න එපා ගොඩාක් උන් ලොඩ් වෙන්නෙ නැති නිසා නොබලා යනවා

    ඔව් බන් photo up කරද්දී මමත් දෙතුන් පාරක් අරව මේවා කෑවා, නැතුව බෑනේ. rep නැතුවට අවුලක් නෑ, කොමෙන්ටුව වටිනවා. advice එකට තැන්ක්ස් මචන් මට අමතක උන ගොඩක් එවුන් use කරන්නේ SLT කියල. තව තියනවා සැරින් සැරේ දාන්නම්. :D

    කටට කෙල උනනවා මේවා දැක්කහම


    පෙරේත සස්ලිට් :baffled:

    මට දැන් බිත්තර ආප්පයක් කන්න ඕන හොඳ ළුණු මිරිසකුත් එක්ක :dull:

    මට 2 - 3 ක්ම ඕන :P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    293848-825201214313pm.jpg


    Monawada Yako me dala thiyenne mata badaginnakuth enawa Maxxxxa :lol::D

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kandya

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ලංකාවේ හොදි මාළු කන්නත් ආසයි...ෆොටෝ ටික කන්න හිතෙනවා ...ගොඩක් ස්තුත්යි මේ ටික අපිට බලන්න දැම්මට...