පිටරට යනකොට නම් ලිස්ට් එකක් හදනවා. බෑග් එක පැක් කරන්නේ දවස් 3ක් විතර කලින්.... එතකොට අමතක උන දේවල් උනත් මතක් වෙනවා. බැලන්ස් කරන්න පුළුවන් අනවශ්‍ය දේවල් දාලා යන්නත් පුළුවන්
එක පාරක් සිරිපාදේ ගියා කට්ටියක් එක්ක. එක්කෙනෙක් ගෙනල්ලා තිබ්බා බෑග් එකක් පට්ට බරයි. ටික දුරක් ගිහින් පඩි නගින්න ගිහින් බෑග් එක බලපුවම ඇතුලේ ඉන්වටර් එකක් පරණ මොඩල්. කිලෝ 5ක් වත් ඇති එක. වාහනේට දාන්න තිබ්බ එක බෑග් එකේ දාගෙන ඇවිත්. තවත් ටික දුරක් ගිහින් දන්නා කට්ටියක් නැගලා බහින අතේ පහලට එව්වා.....
