යන්න රෙඩි වෙන ටිප්ස්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ගමනක් යන්න රෙඩි වෙන එක ලේසි කර ගන්න ටිප්ස් මොනවද?
    නිතරම මොනවා හරි මිස් වුනා කියල හිතෙනවා
    [කෙටි ගමන් සහ දුර ගමන් ]
     
    • Wow
    Reactions: Heshan Daminda

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ගෙනියන්න ඕන දේවල් මතක් වෙන ගානෙ ලිස්ට් එකක් හදාගෙන ටික් කලා නම් හරි මන් නම් එහෙම තමයි කරන්නෙ. Google keep
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිටරට යනකොට නම් ලිස්ට් එකක් හදනවා. බෑග් එක පැක් කරන්නේ දවස් 3ක් විතර කලින්.... එතකොට අමතක උන දේවල් උනත් මතක් වෙනවා. බැලන්ස් කරන්න පුළුවන් අනවශ්‍ය දේවල් දාලා යන්නත් පුළුවන්

    එක පාරක් සිරිපාදේ ගියා කට්ටියක් එක්ක. එක්කෙනෙක් ගෙනල්ලා තිබ්බා බෑග් එකක් පට්ට බරයි. ටික දුරක් ගිහින් පඩි නගින්න ගිහින් බෑග් එක බලපුවම ඇතුලේ ඉන්වටර් එකක් පරණ මොඩල්. කිලෝ 5ක් වත් ඇති එක. වාහනේට දාන්න තිබ්බ එක බෑග් එකේ දාගෙන ඇවිත්. තවත් ටික දුරක් ගිහින් දන්නා කට්ටියක් නැගලා බහින අතේ පහලට එව්වා..... :ROFLMAO: