යන්න හිතිලා තිබ්බේ ඒත් දැන් නම් ඉන්නවා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    67868066_710428702734469_8776543842905096192_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    මචන් මෙහෙමයි.... ගෝටා අවහම ඉතින් ඔය වටේ ඉන්න එවුන්ට ඔනේ ඔනේ විදිහට නටන්න වේන්නේ නෑ. චන්දේ ගන්නකම් විතරයි පොඩ්ඩක් ඔහොම ඉන්නේ. ටිකක් ඉවසලා හිටහන් දිනුවට පස්සේ රට හදලා ගන්න හැටි බලන්න.............................​

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මෙහෙමයි , ගෝත රට ගොඩ දාන්න ප්ලෑන් එකක් තිබ්බ
    ඒත් කොවින් නිසා ඒක අවුල් ගියා
    මොකද ලොකුවටම ප්ලෑන්ස් තිබ්බෙ ටුවරිසම් වලිං රට ගොඩ දාන්න
    මේ වෙලේ මොකා ආවත් කෙල වෙනව
    හොඳම දේ කොවින් වලිං පස්සෙ ආයෙ අවස්තාවක් දීල බලන එක
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙහෙමයි , ගෝත රට ගොඩ දාන්න ප්ලෑන් එකක් තිබ්බ
    ඒත් කොවින් නිසා ඒක අවුල් ගියා
    මොකද ලොකුවටම ප්ලෑන්ස් තිබ්බෙ ටුවරිසම් වලිං රට ගොඩ දාන්න
    මේ වෙලේ මොකා ආවත් කෙල වෙනව
    හොඳම දේ කොවින් වලිං පස්සෙ ආයෙ අවස්තාවක් දීල බලන එක

    plan එක ලියල තිබ්බ කොලේත් නිරුපමාගේ deposit box එකක වෙන්න ඇති
     
    • Like
    Reactions: ElaBaba and nalinpr

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මෙහෙමයි , ගෝත රට ගොඩ දාන්න ප්ලෑන් එකක් තිබ්බ
    ඒත් කොවින් නිසා ඒක අවුල් ගියා
    මොකද ලොකුවටම ප්ලෑන්ස් තිබ්බෙ ටුවරිසම් වලිං රට ගොඩ දාන්න
    මේ වෙලේ මොකා ආවත් කෙල වෙනව
    හොඳම දේ කොවින් වලිං පස්සෙ ආයෙ අවස්තාවක් දීල බලන එක
    ප්ලෑන් එකක් තියෙන්න ඇති, තමන්ගෙ සනු හුරේත් ගොඩ දාගෙන, රට ගොඩ දාන්න.

    අපේ රට දියුණු කරනවා නම්, ඒක කරන්න පුළුවන්, තමන්ගේ අම්මා වරදක් කලත් ඒක වැරදියි කියලා කියන්න හයියක් තියෙන මිනිහෙකුට විතරයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,195
    34,807
    113

    හොඳ වැඩේ හිඟන්නට

    මෙහෙමයි , ගෝත රට ගොඩ දාන්න ප්ලෑන් එකක් තිබ්බ
    ඒත් කොවින් නිසා ඒක අවුල් ගියා
    මොකද ලොකුවටම ප්ලෑන්ස් තිබ්බෙ ටුවරිසම් වලිං රට ගොඩ දාන්න
    මේ වෙලේ මොකා ආවත් කෙල වෙනව
    හොඳම දේ කොවින් වලිං පස්සෙ ආයෙ අවස්තාවක් දීල බලන එක
    හරි අවුලක් නෑ. පළාත් සභා චන්දේ තියන්න. අපි පොහොට්ටුවේ වියතුන් ටික දිනවලා දෙන්නං
    ------ Post added on Oct 6, 2021 at 9:54 PM