යන්න හොඳම රට මොකක්ද?

Revollusion

Member
May 28, 2013
240
14
0
යන්න හොඳම රට මොකක්ද?

තායිලන්ත / මැලේසියා / මාල දිවයින / ඉන්දියාව .. මේ රටවල් වලින් කසාද බැඳපු ගමන් දවස් 4කට විතර ගිහින් ඒන්න හොඳ රට මොකක්ද බං? :) වියදම අඩු, බලන්න තැනුත් තියෙන? :rolleyes:
 
Road_Master

Member
Jan 30, 2015
41
3
0
ඔය රටවල් 4 ටම ගිහිං තියෙනවා. මම නන ඉන්දියාවට සහ මාලදිවයිනට කැමති. මාලදිවයියේ ටිකක් වියදම වැඩියි ලංකාවට සහ ඉන්දියාවට වඩා.

තායිලන්තය ගැන කියනවා නං කවුද බං වයිෆ්ව එක්කන් තායිලන්තේ යන්නේ?
 
Aug 12, 2012
4,169
652
0
india :- apirisidu ratak

maldives:-maldives target karanne luxury tourism. maldives hondai celebritieslata saha laksha ganan hamba karana salli karayanta

thailand :- ahawal wadey karanna yana eunta hondai

malaysia;- pawla ekka yanna kiyapu rata. balanna godak than thiyenawa.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය රටවල් 4 ටම ගිහිං තියෙනවා. මම නන ඉන්දියාවට සහ මාලදිවයිනට කැමති. මාලදිවයියේ ටිකක් වියදම වැඩියි ලංකාවට සහ ඉන්දියාවට වඩා.

තායිලන්තය ගැන කියනවා නං කවුද බං වයිෆ්ව එක්කන් තායිලන්තේ යන්නේ?
:rofl:
 
Revollusion

Member
May 28, 2013
240
14
0
:)

Thanks machan.. :baffled: ඉන්දියාවයි මාලදිවයිනෙයි තමයි මමත් කැමති.. මාලදිවයිනේ / ඉන්දියාවෙ දවසට වියදම කීයක් විතර යනවද මචං ?
 
madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔය රටවල් 4 ටම ගිහිං තියෙනවා. මම නන ඉන්දියාවට සහ මාලදිවයිනට කැමති. මාලදිවයියේ ටිකක් වියදම වැඩියි ලංකාවට සහ ඉන්දියාවට වඩා.

    තායිලන්තය ගැන කියනවා නං කවුද බං වයිෆ්ව එක්කන් තායිලන්තේ යන්නේ?

    :lol::lol::lol::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :)

    :)

    Thanks machan.. :baffled: ඉන්දියාවයි මාලදිවයිනෙයි තමයි මමත් කැමති.. මාලදිවයිනේ / ඉන්දියාවෙ දවසට වියදම කීයක් විතර යනවද මචං ?

    India wala nam ganan godak adui ban mamath avurudu 5 kata vitara kalin giyaa. But poddak parissamin wife ekka yanawanam. India kiyanne asahana kaarayingen pirichcha ratak ban. Anthimata ubata dekak analaa gaaniwa rape karaavi sakkili haththa. Hodama de Maldives ehema barinam Thailand yaman. :):)
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    India wala nam ganan godak adui ban mamath avurudu 5 kata vitara kalin giyaa. But poddak parissamin wife ekka yanawanam. India kiyanne asahana kaarayingen pirichcha ratak ban. Anthimata ubata dekak analaa gaaniwa rape karaavi sakkili haththa. Hodama de Maldives ehema barinam Thailand yaman. :):)

    Thanks machan.. :) India wala koheda umba nawathune machan? Balanna than thiyenawada e paththe?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Thanks machan.. :) India wala koheda umba nawathune machan? Balanna than thiyenawada e paththe?

    New Delhi ban. Than nam tiyenawa Uni inna kale giye Tournament ekakata mata nam alluwe naha wadiya. Eta wada Maldives and Thailand hodai ban danna hatiyata. :):):)
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    බැදපු ගමන් යන නිසානම් India හරියන්නේ නෑ කියන එකයි මගේ අදහස.. ලග ලග බලන්න තැන් ඕනනං maldives, malaysia, thailand තමා..
    සල්ලි අව්ලක් නැත්තන් maldives යන්න.
    නැත්තන් ඉතින් thailand තමයි. කෑම, wife එක්ක shopping පාරක් දාල ඇදුම් අරව මේවා එහෙම අරගෙන එතැහක්. වියදමත් අඩුයි..
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    malaysian palayan bn anit eva melo wadak naha

    බැදපු ගමන් යන නිසානම් India හරියන්නේ නෑ කියන එකයි මගේ අදහස.. ලග ලග බලන්න තැන් ඕනනං maldives, malaysia, thailand තමා..
    සල්ලි අව්ලක් නැත්තන් maldives යන්න.
    නැත්තන් ඉතින් thailand තමයි. කෑම, wife එක්ක shopping පාරක් දාල ඇදුම් අරව මේවා එහෙම අරගෙන එතැහක්. වියදමත් අඩුයි..

    Thanks machan.. Thailand yanawanam koheda inna honda? (Bangkok nathuwa) balanna than thiyena?
     
    Similar threads