යන~අය~නගින්න...
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Nov 15, 2015 #5 මල් බස් එක.. දුම් දාගෙන යනවා ඇති..
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Nov 15, 2015 #6 chami_84 said: edit da manda,, Click to expand... නැහැ. ඔය ගොඩක් කාලෙකට ඉස්සෙල්ල පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක ගනිපු එකක්.
chami_84 said: edit da manda,, Click to expand... නැහැ. ඔය ගොඩක් කාලෙකට ඉස්සෙල්ල පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක ගනිපු එකක්.
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Nov 15, 2015 #9 senal7 said: මල් බස් එක.. දුම් දාගෙන යනවා ඇති.. Click to expand... කොහොමද ඔය පැත්ත. සාමකාමිද
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Nov 15, 2015 #10 mudrana said: කොහොමද ඔය පැත්ත. සාමකාමිද Click to expand... දැන් අවුලක් නැ අයියා.. මිනිස්සු දැන් තමා එලියට බහින්නේ.. හැමොම අප්සෙට්.. පාරට බැස්සොත් කවුරු හරි අඩනවා.. ශොක උත්සව තියෙයි දිගටම පැරිස් වල..
mudrana said: කොහොමද ඔය පැත්ත. සාමකාමිද Click to expand... දැන් අවුලක් නැ අයියා.. මිනිස්සු දැන් තමා එලියට බහින්නේ.. හැමොම අප්සෙට්.. පාරට බැස්සොත් කවුරු හරි අඩනවා.. ශොක උත්සව තියෙයි දිගටම පැරිස් වල..
Hard Life Member Oct 3, 2015 118 4 0 Nov 15, 2015 #12 ganja allanna bus eka check karanawa athi nitharama
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Nov 15, 2015 #16 වීඩා නැතිව සැනසීමෙන් ගමනක් යන්න ගොඩවෙන්ට.....