යන එකද හොඳ ඉන්න එක ද හොඳ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Deshapaluwo komis gahanawa nam, rata hadanne nattham, system Eka change wenne nattham, dushane wadi nam අපිත් අපේ දරුවන්ගේ අනාගතේ ගැන හිතලා හැදිච්ච රටකට යන එක ද හොඳ? නැත්තම් මේක හදේ කියලා තව ටිකක් ඉවසන් ඉන්න එක ද හොඳ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Deshapaluwo komis gahanawa nam, rata hadanne nattham, system Eka change wenne nattham, dushane wadi nam අපිත් අපේ දරුවන්ගේ අනාගතේ ගැන හිතලා හැදිච්ච රටකට යන එක ද හොඳ? නැත්තම් මේක හදේ කියලා තව ටිකක් ඉවසන් ඉන්න එක ද හොඳ?
    මේක නම් හැදෙන්නේ නැහැ බන්.. යනවා නම් පලයන්.. මන් නම් යන්න බැරුව ඉන්නේ දෙමවුපියෝ යි සත්තු ටිකයි නිසා
     

    Peter Griffin

    Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    $ income එකක් එනවානම් ඉන්න එක අව්ලක් නෑ එත් පනින්න බලන් ඉන්න ඔනී IMF හම්බුනේ නැත්තම් private hospital වලත් බේත් ටික නැති වෙනවා මේ යන යෑමට
     
    • Sad
    Reactions: siri_ayya

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Deshapaluwo komis gahanawa nam, rata hadanne nattham, system Eka change wenne nattham, dushane wadi nam අපිත් අපේ දරුවන්ගේ අනාගතේ ගැන හිතලා හැදිච්ච රටකට යන එක ද හොඳ? නැත්තම් මේක හදේ කියලා තව ටිකක් ඉවසන් ඉන්න එක ද හොඳ?
    Mahinda sir hari gota sir hari hitiyanam oya prashna mokuth ne neda kukko..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    යන්න එපා
    අපි ජාතික ජනබල වේගෙත් එක්ක එකතු වෙලා මේක හදනව

    අපි මෙච්චර කල් ජනතාව දැනුවත් කරා, ජනතාව අපිට කන් දුන්නෙ නෑ
    ඒත් අපි මේක ඇතෑරියෙ නෑ

    " අද නෑසු කන් හෙට අසාවි "
    " හෙට නෑසු කන් අනිද්ද අසාවි " කියල අපෙ පක්සෙ නිර්මාත්ෲ රෝහණ විජේවීර සහොදරය අපිට කියල තියනව

    අද ජනතාව අපිට ඇහුන් කම් දෙනව, පාලකොයො ඒකට බය වෙලා

    අපි මේ රට හදනව, ඔබෙ ප්‍රශ්න විසදනව
    හැමොටම ඉන්න පුලුවන් රටක් අපි හදනව

    කවුරු හරි එක්කට අකමැති නන්, පෙලට හිටවල වෙඩි තියල දානව
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    $ income එකක් එනවානම් ඉන්න එක අව්ලක් නෑ එත් පනින්න බලන් ඉන්න ඔනී IMF හම්බුනේ නැත්තම් private hospital වලත් බේත් ටික නැති වෙනවා මේ යන යෑමට
    ඔන්න කීවා ඉතින් කතාවක්!

    ඩොලර් ආව කියල මොකද බන් කරන්න පුළුවන්. නීතියක් ගෙනාවම ඩොලර් මෙච්චරයි ළඟ තියාගන්න පුළුවන්. ඉතුරුව රුපියල් කරන්න ඕනේ. ඩොලර් එකක් ගන්නේ රුපියල් 100ට කියල. අන්න එදාට සැප! :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගියාට කමක් නෑ

    මාර්තු 9 රට බේරගන්න වරෙන්

    මේ ලැබෙන අන්තිම අවස්ථාව
     
    • Haha
    Reactions: Ryan08

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    2019 ට කලින් 🤭
    පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...
    2023 දී
    ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්සිට් වීසා

    මට නවසීලන්තේ යන්න වෙලා තියනවා. තියන ඔක්කොම වගේ flights යන්නේ ඕස්ට්‍රේලියාව හරහා. එතකොට ට්‍රාන්සිට් වීසා ගන්න ඕන සීන් එකක් තියනවා. ඒක ගන්න උන්ගේ PR එක ගන්න වගේ අමරුයි. අනික වෙලා යනවා. ඔය ප්‍රශ්නෙට මූන දීපු කෙනෙක් හරි සිද්දිය ගොඩ දාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න..

    wishwaya-pura.gif
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    2019 ට කලින් 🤭

    2023 දී


    wishwaya-pura.gif

    ඔන්න ඔය වගේ උන් තමයි මචන් දේශපාලනට හරියන්නේ. අපරාදේ ලංකාවෙන් ගියේ. දැන් ලංකාව ගොඩ ගන්න වෙන්නේ නැහැනේ :lol:
     
    • Haha
    Reactions: Ryan08

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mulin wena dewal walata wenas wenna balapan
    Nathnam munwa wenas karanna balapan
    Ekath barinam mun nathi ratakata palayan
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    යන එකද හොඳ ඉන්න එක ද හොඳ?​

    අපායටද? 🤔
    උඹ පහුගිය දවස් ටිකේ අපායට යන්න ලෑස්ති වෙලා හිටියා නේද? 😂
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    යන එකද හොඳ ඉන්න එක ද හොඳ?​

    අපායටද? 🤔
    උඹ පහුගිය දවස් ටිකේ අපායට යන්න ලෑස්ති වෙලා හිටියා නේද? 😂
    Mehema giyoth අපයට Thama anthimata Yanna wenne. Apaye meeta wadiya Honda system ekak athi
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    යන්න හිතක් තියෙනවා නං පලයන්. එහෙම දෙකට දෙවාරෙට හුල්ල හූල්ල හිටියා කියල උබට වැඩක් වෙන්නෙත් නෑ රටට වැඩක් වෙන්නෙත් නෑ.