යන එන හැමෝම එන්න උදව්වක්!!!

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    ඔන්න දුන්නා ඔක්කොටම සබ්බුව​
    11.gif
     
    • Like
    Reactions: thameera rathnayake

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකයි මම යන ක්ලාස් එකේ මිස්ටයි සර්ටයි මම ගොඩක් ආදරෙයි...........
    මිස් මට අම්මා කෙනෙක් වගේ ඒක නිසා මම ජීවිතේ වෙන හැම දෙයක්ම මිස්ට කියලා අවශ්‍ය උපදෙස්,අවවාද ගන්නවා.......................
    ලගදි ක්ලාස් ‍එකේ වෙලාව වෙනස් කරා රෑ වෙනකන් මම කොහොම හරි කට්ට කා ගෙන ගියා... මෙහෙට රෑ 8 න් පස්සේ බස් නැහැ ඉතින් මම දවසක් කට්ට කා ගෙන කොහොම හරි ගෙදර ආවා!!!
    ඔක මිස් දැනගෙන පැය භාගයක් තිස්සේ ක්ලාස් එකේ මන් ගැන හොද කියලා වෙලාව වෙනස් කරා...
    මම එදා ක්ලාස් ගි‍යේ නැහැ අසනීප වෙලා!!!!
    පස්සේ දවසේ ක්ලාස් යද්දි මාර කමෙන්ට මට... කෙල්ලන්ගෙන් එහෙම.....
    4 5‍ස් දෙනක් ඉන්නවා උන්ට ඒවා අල්ලන්නේ නැහැ උන් ජිම් ගිහිල්ලා එහෙම ඇග හදාගෙන ඉන්නවා ඒත් ම්ස් උනත් උන්ගේ හොදක් කවදාවත් කියන්නේ නැහැ. ක්ලාස් එකේ කෙල්ලොත් මාත් එක්ක මාර ෆිට් ඒක නිසා මාව චොර කරන්න කරපු වැඩක්!!!
    උන් හිතන්නේ මම මිස්ට කේලම් කියනවා කියලා!!!

    ඔහේ ක්ලාස් එකක්ද මචන් අපේ පැත්තෙ එකක්ද
    විස්තර කිව්ව නම් පොඩ්ඩක් බලන්න පුළුවන්
    සූ* සෙවනද ඔය ක්ලාස් එක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාලාට මගේ ගැන සැකයක් තියෙනවා නම් මගේ එළකිරි යුසර් නේම් එක ෆේස් බුක් එකේ හොයලා බලන්න...
    එහෙම කේස් එකක් නෑ මුන් මහබාගේ නේද මහබගේ කොහේ සෙට් එකක්ද මේ බලපන් කො නිකන් හිකනලයො සෙට් එකක් වගේ
    එකෙ සලමන් කාන්ගෙ පින්තූරයක් දාගෙන ඉන්නෙ ලෝකෙට මුහුණ දෙන්න බැරුවද
     
    • Like
    Reactions: thameera rathnayake

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    එහෙම කේස් එකක් නෑ මුන් මහබාගේ නේද මහබගේ කොහේ සෙට් එකක්ද මේ බලපන් කො නිකන් හිකනලයො සෙට් එකක් වගේ
    එකෙ සලමන් කාන්ගෙ පින්තූරයක් දාගෙන ඉන්නෙ ලෝකෙට මුහුණ දෙන්න බැරුවද

    ඔව් ඔව් සු*** සෙවනේ!!! ඩයල් එකෙකුයි මාබෝලේ ඉන්න එකෙකුයි!!!!!
    කරැණ*** ට ඉස්කෝලේ යන්නේ!!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් සු*** සෙවනේ!!! ඩයල් එකෙකුයි මාබෝලේ ඉන්න එකෙකුයි!!!!!
    කරැණ*** ට ඉස්කෝලේ යන්නේ!!!!
    අපේ පැත්තෙ එවුන් දෙන්නෙක් හ
    කාගෙ කවුද කියල දාහන් බලන්න ඔය පොඩි ඇටයන්ගේ විස්තර
    ආශ්‍රය කරල බලන්න
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Me uba poto eke url eka ne dala tiyenne.. eka report karanna bane ban?
    Ai ube poto eke Fb link eka danne natte? eka pvt da?