මේකයි මම යන ක්ලාස් එකේ මිස්ටයි සර්ටයි මම ගොඩක් ආදරෙයි...........
මිස් මට අම්මා කෙනෙක් වගේ ඒක නිසා මම ජීවිතේ වෙන හැම දෙයක්ම මිස්ට කියලා අවශ්‍ය උපදෙස්,අවවාද ගන්නවා.......................
ලගදි ක්ලාස් එකේ වෙලාව වෙනස් කරා රෑ වෙනකන් මම කොහොම හරි කට්ට කා ගෙන ගියා... මෙහෙට රෑ 8 න් පස්සේ බස් නැහැ ඉතින් මම දවසක් කට්ට කා ගෙන කොහොම හරි ගෙදර ආවා!!!
ඔක මිස් දැනගෙන පැය භාගයක් තිස්සේ ක්ලාස් එකේ මන් ගැන හොද කියලා වෙලාව වෙනස් කරා...
මම එදා ක්ලාස් ගියේ නැහැ අසනීප වෙලා!!!!
පස්සේ දවසේ ක්ලාස් යද්දි මාර කමෙන්ට මට... කෙල්ලන්ගෙන් එහෙම.....
4 5ස් දෙනක් ඉන්නවා උන්ට ඒවා අල්ලන්නේ නැහැ උන් ජිම් ගිහිල්ලා එහෙම ඇග හදාගෙන ඉන්නවා ඒත් ම්ස් උනත් උන්ගේ හොදක් කවදාවත් කියන්නේ නැහැ. ක්ලාස් එකේ කෙල්ලොත් මාත් එක්ක මාර ෆිට් ඒක නිසා මාව චොර කරන්න කරපු වැඩක්!!!
උන් හිතන්නේ මම මිස්ට කේලම් කියනවා කියලා!!!