යන විදියට vehicle import හීනයක්ම වෙයිද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ලක්ශරි අයිටම් ලිස්ට් එකටලු මුදල් අමාත්යංහයේ එකෙක් කිව්වේ ගේන් නෑලු. ඩොලර් වලින් පේ කරලා ගේන්න දෙනවලු. කාර් බිස්නස් සෙට් එක එකට රෙඩි වෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ලක්ශරි අයිටම් ලිස්ට් එකටලු මුදල් අමාත්යංහයේ එකෙක් කිව්වේ ගේන් නෑලු. ඩොලර් වලින් පේ කරලා ගේන්න දෙනවලු. කාර් බිස්නස් සෙට් එක එකට රෙඩි වෙනවා
    meka sure seen ekak da ban?nathinam Gossip ekak da.personal import karanna dei da dollers denawa nam?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ලක්ශරි අයිටම් ලිස්ට් එකටලු මුදල් අමාත්යංහයේ එකෙක් කිව්වේ ගේන් නෑලු. ඩොලර් වලින් පේ කරලා ගේන්න දෙනවලු. කාර් බිස්නස් සෙට් එක එකට රෙඩි වෙනවා
    Me Kathawa aththada ?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    Dollar හිඟයත් එක්ක රට යන විදියට vehicle import හීනයක්ම වෙයිද?

    2nd hand vehicle market එක මොකක් වෙයිද?

    Brand New වාහන තව අවුරුදු 3-5කටවත් එන්නෙ නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට immediate solutions නැද්ද? උදා: IMF
    බය වෙන්ට එපා මචං. මේ අවුරුද්දේ වාහන import කරන්ට ඔක්කොම plan කරලා තියෙන්නේ :yes: :yes: :yes: මේ අවුරුද්දේ මැද වෙද්දී කොහොමත් වාහනවල ගණන් බහිනවා :yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    2024 කලින් කරන දෙයක් කරයි ජන්දයකුත් තියෙනවා,නේ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    Thel nathi wenne na ban. IOC ekata wikunanna hadanne. Eka api illanakan polime thiyanawa mun.
    Nathnam un wikunanne na kiyala awith wikunna wenawane. Api lawama eka karaganna hadanne.
    ioc ekata thel indiawen genawath un ewa ganne dollar dila. un ewa mehe wikunawama unta labenne rupees. dan unge oya sl ruppes tika indian rupees karaganna unge gewum sheshaya wikunum sheshayata wada wadida? nane. api indiawen import karanawata wada aduwen neda export karanne. ethakota un SL rupees ekathu karala eken mona karannada?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,852
    113
    tracing Geo-location.. ... ...
    ioc ekata thel indiawen genawath un ewa ganne dollar dila. un ewa mehe wikunawama unta labenne rupees. dan unge oya sl ruppes tika indian rupees karaganna unge gewum sheshaya wikunum sheshayata wada wadida? nane. api indiawen import karanawata wada aduwen neda export karanne. ethakota un SL rupees ekathu karala eken mona karannada?

    Eka Gana Nam idea ekak na machan. IOC ekatama sell karanawada kiyalath mama hariyatama danne na. Eth Indian company ekakata denna yanne kiyala thamai danaganna hambune. Crisis eka haduwe loss karala sell karannama wena thanata path karanna. Unge operation eka run wena widiya gana mata idea ekak na. CEB ekath loss karala privatize karanna wena thanata path karanna yanne. Ethakota minissuma kiyanawa owa karanna bari Nam wikunala dapan kiyala. Munta oni eka.