යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යමහා SALUTO / HONDA TWISTER / බජාජ් DISCOVERY

    කොල්ලනේ ලොකු උදව්වක් ඕන

    මේ බයික් තුනෙන් හොදම මොකක්ද ?

    YAMAHA SALUTO

    images

    HONDA TWISTER (110) / HONDA SHINE

    images
    images

    BAJAJ DISCOVERY 125 (M එක නෙමේ අලුත් එක )

    images

    බ්‍රෑන්ඩ් නිව් බලන්නේ .දන්නා එකක් විස්තර හොද නරක කම්පනිය්වල AFTER SERVICE ගැන පොඩ්ඩක් කියනවද ?

    සැමට සලකනු ලැබේ :love:
     
    • Like
    Reactions: AnuradhaRa

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් අද බලලා ආවේ.දන්න උන් පාවිච්චිකරන උන් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    මටනම් පෙනුමට යමහා සැලුටො එක හොඳයි.දෙකම එක වගේ ගනන් වලට යන්නේ
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    AFTER SERVICE නම් බජාජ් ඕන තැනක පාට්ස් තීනවා මටනම් ලස්සන ටුවිස්ටර් එක කොලඹ කෙනෙක් නම් ඕන එකක් ඒත් AMW ගැන නම් පැහැදීමක් නෑ ඒගොල්ලොයි යමහ කරන්නෙ.
    හොදට හිතලා ගනිම් අරන් පස්සෙ අඩලා ත්‍රෙඩ් දාන්න නම් එපා :lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාත් අද බලලා ආවේ.දන්න උන් පාවිච්චිකරන උන් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    මටනම් පෙනුමට යමහා සැලුටො එක හොඳයි.දෙකම එක වගේ ගනන් වලට යන්නේ

    එකේ ගැනත් අඩුයි .පාවිච්චිය කොහොමද මන්ද :(

    රේප් +11
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    AFTER SERVICE නම් බජාජ් ඕන තැනක පාට්ස් තීනවා මටනම් ලස්සන ටුවිස්ටර් එක කොලඹ කෙනෙක් නම් ඕන එකක් ඒත් AMW ගැන නම් පැහැදීමක් නෑ ඒගොල්ලොයි යමහ කරන්නෙ.
    හොදට හිතලා ගනිම් අරන් පස්සෙ අඩලා ත්‍රෙඩ් දාන්න නම් එපා :lol::lol::lol:

    ටුවිස්ටර් එක බන් පිටිපස්සේ රෝදේ හීනියි.රෝදෙයි මඩ්ගාඩ් එකයි අතර ලොකු ඉඩක් තියෙනවා.හරියට නිකන් පිටිපස්ස හෙළුවෙන් වගේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුසිරා;21295693 said:
    එකේ ගැනත් අඩුයි .පාවිච්චිය කොහොමද මන්ද :(

    රේප් +11

    සැලුටා එක පාවිච්චි කරන උන් අඩුයි වගේ.ස්පෙයාර් පාට්ස් කොහොමද දන්නෑ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    AFTER SERVICE නම් බජාජ් ඕන තැනක පාට්ස් තීනවා මටනම් ලස්සන ටුවිස්ටර් එක කොලඹ කෙනෙක් නම් ඕන එකක් ඒත් AMW ගැන නම් පැහැදීමක් නෑ ඒගොල්ලොයි යමහ කරන්නෙ.
    හොදට හිතලා ගනිම් අරන් පස්සෙ අඩලා ත්‍රෙඩ් දාන්න නම් එපා :lol::lol::lol:
    ට්විස්ටර් එක දැන් එන්නේ නැ කියන්නේ ඇත්තද ? එත් 2015 එක තාම විකුනන්න තියෙනවා වගේ :confused:

    අන්තිම චොයිස් එක බජාජ් තමයි ඉතින් .කලින් ප්ලැටින එකක් පාවිච්චි කරපු නිසා ( පට්ට ගැහුවා හැබැයි :love::love:) වෙනසක් කරන්න බැලුවේ .කෙලවෙලා කිව්ව් වගේ ට්‍රේඩ් දාන්න වෙයිද මන්ද
    :baffled:

    රේප් +11
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටුවිස්ටර් එක බන් පිටිපස්සේ රෝදේ හීනියි.රෝදෙයි මඩ්ගාඩ් එකයි අතර ලොකු ඉඩක් තියෙනවා.හරියට නිකන් පිටිපස්ස හෙළුවෙන් වගේ.
    ව් බන් මට අල්ලන්නේ නැත්තෙත් එක තමයි .පුක උස්සගෙන වගේ හරියට :lol:
    :lol:

    SHINE එකේ නම් පෙනුම ෂේප්
    :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සැලුටා එක පාවිච්චි කරන උන් අඩුයි වගේ.ස්පෙයාර් පාට්ස් කොහොමද දන්නෑ.

    එක තමයි ඉන්දියාවේ රිවිව් වලනම් දිස්කවරියට වඩා හොද රිවිව් තිබ්බ .AMW ලගේ පාර්ට්ස් / SERVICE කොහොමද දන්නේ නැ .පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් වටිනවා හොද නරක දැනගන්න :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩිස්කවරිය ගියර් 5යි.
    පිටිපස්සේ ටයර් එක මහතයි.
    කික් ස්ටාර්ට් නෑ

    සැලුටො එක ගියර් 4යි.
    පස්සෙ ටයරය හීනියි.
    කික් + සෙල්ෆ් ස්ටාර්ට් තියෙනවා.
     
    • Like
    Reactions: Ysa Karu

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඩිස්කවරිය ගියර් 5යි.
    පිටිපස්සේ ටයර් එක මහතයි.
    කික් ස්ටාර්ට් නෑ

    සැලුටො එක ගියර් 4යි.
    පස්සෙ ටයරය හීනියි.
    කික් + සෙල්ෆ් ස්ටාර්ට් තියෙනවා.

    DISCOVERY එකෙත් කික් ස්ටාර්ට් තියෙනවා බන්
     
    • Like
    Reactions: kellsupun

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුසිරා;21295753 said:
    රේප් කොලා :love::love:

    යමහා එකේ යූසර් රිවිව් වගයක් බැලුවා.ඒකේ විදියටනම් ටිකක් අවුල්.60 පනිනකොට වයිබ්‍රේට් වෙනවලු.
     
    • Like
    Reactions: kellsupun

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යමහා එකේ යූසර් රිවිව් වගයක් බැලුවා.ඒකේ විදියටනම් ටිකක් අවුල්.60 පනිනකොට වයිබ්‍රේට් වෙනවලු.
    :shocked::shocked:

    අලුත් DISCOVERY යෙත් වයිබ්රේට් වෙනවා කියල එකෙක් දාල තිබ්බ .එත් අනේමන්ද ඉන්දියන් උන්ගේ කතානේ :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුසිරා;21295831 said:
    :shocked::shocked:

    අලුත් DISCOVERY යෙත් වයිබ්රේට් වෙනවා කියල එකෙක් දාල තිබ්බ .එත් අනේමන්ද ඉන්දියන් උන්ගේ කතානේ :sorry:

    අනේ මන්දා බන්.මම දැකපු දෙයක් තමයි යමහා එකේ හැඬල්,හැඬල් ග්‍රිප් එහෙම පොඩියි.බයික් එකේ පොඩි චීප් ලුක් එකක් තියෙනවා.