HONDA CB Twister

Nirosh969

Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    110cc ekakata oya gana wadi nadda ban.. ct 100 ekak ganinko.. theluth wada karanawa. ona welawaka wikunagannath puluwan.. oya magul gaththaoth gatha.. honda unata oka japan nemene..

    CT100 look ekak na machan. Api Kollone ban. Look ekakuth thiyenna epai. Japan Nemei unata Indian Honda Eke Anik ewata wada Quality ekak thiyanawa. Bajaj, TVS ekata wada Wedi kaalayak Use Karanna Puluwan.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    දුර පදිනව නම් මේ එන්ජින් capacity එක මදි. (over 40 km)

    ලග පදින්න නම් හොදයි. දුර පදිනව නම් over 150 cc capacity එකක් තියන බයික් එකක් ගන්න. නැත්නම් ඉතිං කොන්ද රිදෙනවා.

    එක දවසක් මම 100 cc බයික් එකකින් 60 km විතර එක දිගට ගියා. අම්මෝ කොන්ද රිදෙනවා.

    ලග පදිනව නම් මේක අවුලක් නෑ

    එන්ජිං ධාරිතාවය සහ කොන්ද අතර ඇති සම්බන්ධය කුමක්ද ? :confused::cool:
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Mama gawath Thiyenneth okamai
    awulak na ban bike eka 65 withara thel karanawa Under 45kmph giyahama
    110CC unata mama kottawa to homagama yana pare 105 ta gihin thiyennawa habai pawenawa wage bara na bike eka
    namuth marama look ekak thiyenne .Pulsar 135 wala passa seat eka bahinawa ne kalayak yanakota meke ehema na .

    ubata mama kiyanne mama padina nisa kiyanne bike eka nam supiri habai thawa tikak bara thibba nam thawath supiri :)
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    එන්ජිං ධාරිතාවය සහ කොන්ද අතර ඇති සම්බන්ධය කුමක්ද ? :confused::cool:
    මටත් ඔය දේ ඉස්සර තේරුම් ගන්න බැරි උනා... :yes:
    පොඩි බයික් වල පිකප් එක අඩුයි.. මට හේතුව නම් හරියටම කියන්න අමාරුයි.. හැබැයි පොඩි බයික් එකක් දුර පදිද්දි ඇගට ආමාරුයි.. හැම බයික් එකම පැද්දම වෙනස තේරුම් ගන්න පුළුවන් මචන් :yes:
     
    • Like
    Reactions: nuwanranasinghe

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    Mama gawath Thiyenneth okamai
    awulak na ban bike eka 65 withara thel karanawa Under 45kmph giyahama
    110CC unata mama kottawa to homagama yana pare 105 ta gihin thiyennawa habai pawenawa wage bara na bike eka
    namuth marama look ekak thiyenne .Pulsar 135 wala passa seat eka bahinawa ne kalayak yanakota meke ehema na .

    ubata mama kiyanne mama padina nisa kiyanne bike eka nam supiri habai thawa tikak bara thibba nam thawath supiri :)

    Machan, Uba gaawa mona Colour ekada Thiyenne.:yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහසෙන් හුලි හුළග ආවොත් තෝව ගහගෙන යයි ඕකෙ
    ගිහින්
    :P:P:P:P:rofl::rofl::rofl::rofl:
    හැබැයි මචන් පට්ට ලස්සනයි බයික් එක නම්
    :yes::yes:
    පිටිපස්ස හැබැයි පොඩ්ඩක් විතර චා
    :oo::oo::oo::oo:
    ඩිස්ක් එකක් හයිකරගනින්
    :P:P:P
    හෙන ගානක් යයි ඉතින්
    පොක් මාරැ කරන්න වෙනවා
    රිම් එක, හැඩල් එකත් සමහර විට මාරැ කරන්න වෙයි
    වොරන්ටියටත් කෙල වෙයි
    :oo::oo::oo::baffled::baffled::baffled::dull::dull::dull:

     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    මහසෙන් හුලි හුළග ආවොත් තෝව ගහගෙන යයි ඕකෙ
    ගිහින්
    :P:P:P:P:rofl::rofl::rofl::rofl:
    හැබැයි මචන් පට්ට ලස්සනයි බයික් එක නම්
    :yes::yes:
    පිටිපස්ස හැබැයි පොඩ්ඩක් විතර චා
    :oo::oo::oo::oo:
    ඩිස්ක් එකක් හයිකරගනින්
    :P:P:P
    හෙන ගානක් යයි ඉතින්
    පොක් මාරැ කරන්න වෙනවා
    රිම් එක, හැඩල් එකත් සමහර විට මාරැ කරන්න වෙයි
    වොරන්ටියටත් කෙල වෙයි
    :oo::oo::oo::baffled::baffled::baffled::dull::dull::dull:


    Disk Break Model eka July enawalu. ;););)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වරදක් නෑ හොන්ඩ බයික් කල්පැවැත්ම වැඩි. එන්ජිම එහෙම සුපිරි. උබට 110cc ඇති නම් ගනින්

    බයික එක නම් පට්ට සැහැල්ලුයි

    :shocked: :eek: පවිට්‍ර පුටේ ඔයා.......?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මාමේ මම කිව්වේ හොන්ඩ. හීරෝ-හොන්ඩ නෙවි. :baffled::cool:

    ඔය හොන්ඩ ජපන් හොන්ඩ එක්ක සංසන්දනය කරන්න බෑ බන්...:dull:
    කොලිටි එක අඩුයි ගොඩක් ජපන් ඒවට වඩා..:yes:

    මට නම් ඕක පොඩි වැඩී. ඇත්තට බැලුවම එන්ජිම හෙනම පොඩී. පිටිපස්සත් අවුල් පෙනුම.:baffled:
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    :rolleyes::rolleyes::rolleyes:මචන්ලා... මම ජූනි මාසේ මුල අළුත් බයික් එකක් ගන්න හදන්නේ.
    හොන්ඩා එකෙන් මම බැලුවා HONDA CB Twister 110CC.
    RS 239500/= තමයි වෙන්නේ. පෙනුමෙන් නම් වරදක් නෑ.
    එත් මචන්ලා මේ බයික් එක අළුත් එකක් නිසා මට කිසිම අදහසක් නෑ.
    මේකක් තියෙන කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි කියනවද.


    ලොකු උදව්වක් මචන්ලා...

    බම්පියක් වත් කමක් නෑ...


    :love::love::love::love::love::love:
    machan ganna oya bike eka mama gawa thiyenneth okak, oke engin eka Japan fuel weda karanawa supiriyata. hebei passe rode tikak loku ekak daganna ethakota patta look ekak thiyenawa